චීනයෙන් අමෙරිකාවට සියයට 84ක තීරු බද්දක්

චීනයෙන් අමෙරිකාවට සියයට 84ක තීරු බද්දක්

අමෙරිකානු ආනයන සඳහා චීනය විසින් සියයට 84ක තීරු බද්දක් පනවා තිබේ.

එය හෙට (10 සිට ක්‍රියාත්මක බව විදේශ මාධ්‍ය කියයි.

අමෙරිකාව විසින් චීන ආනයන සඳහා සියයට 104ක තීරු බද්දක් පැනවීමට කටයුතු කළ බව සඳහන්ය.

Share This