ඉන්ධන මිල අඩු කරන්න බැරි හේතුව චතුරංග හෙළි කරයි

ඉන්ධන මිල අඩු කරන්න බැරි හේතුව චතුරංග හෙළි කරයි

පවතින අයවැය පරතරය පියවා ගැනීම සඳහා ඉන්ධන සඳහා රුපියල් 50ක බද්දක් අය කිරීමට සිදු වන බව කාර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, මොනරා Youtube නාලිකාව සමඟ පැවැති විශේෂ සාකච්ඡාවකට එක්වෙමින්.

Share This