ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයේ වෙනසක්

සංචාරක බංගලාදේශ කණ්ඩයම සමඟ පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගය විශ්ව ප්‍රනාන්දු සහ දුනිත් වෙල්ලලාගේ ශ්‍රී ලංකා සංචිතයට කැඳවා තිබේ.
පළමු තරගයේදී පන්දු යවන්නන් නිසි දක්ෂතා අතරට නොපැමිණීම හේතුවෙන් මේ තීරණය කරන ඇති බවට වාර්තා වේ.
මේ අතර දෙවන ටෙස්ට් තරගය ප්‍රේක්ෂකයින්ට නොමිලේ නැරඹීමේ අවස්ථාව ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර ඇත.
දෙරට අතර පැවැති පළමු ටෙස්ට් තරගය ජයපැරදුමෙන් තොරව අවසන් විය.