Category: සුවිශේෂී පුවත්
හොර ඔප්පු 25ක් හැදුවට පුත්තලමේ සභාපති අවුරුදු 10කට හිරේ
හොර ඔප්පු 26ක් හදා ඉඩම් විකිණීමේ චෝදනාවකට විභාග කෙරෙන නඩු 26ක් අතරින් එක් නඩුවක තීන්දුව ලබාදෙමින් හලාවත මහාධිකරණය පොහොට්ටුවේ නීතිඥ සංගමයේ පුත්තලම් දිස්ත්‍රික් සභාපති නීතිඥවරයාට ... Read More
ශ්‍රී ලංකාව දැන් වැටිලා තියන තැන ගැන දුකයි
අධිආරක්‍ෂිත කළාපයට ආසන්නයේ පසුගියදා නීතිඥවරයෙක් සහ ඔහුගේ බිරිඳ ටී56 කින් සහ පිස්තෝලයකින් ඝාතනය කිරීම නිසා නීතිඥයන්ට බියක් නොමැතිව වෘත්තීය කටයුතු කළ නොහැකි වී ඇති බවත්, ... Read More
තද වැසි පිළිබද අවවාදාත්මක නිවේදනයක්…
තද වැසි පිලිබඳ අවවාදාත්මක නිවේදනය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ, ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් 2026 පෙබරවාරි මස 19 වන දින ප.ව. 01.00 දක්වා ... Read More
හිටපු ජනාධිපති ලේකම් සමන් එ්කනායක බලන්න චන්ද්‍රිකා බන්ධනාගාරයට
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය මැගසින් බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා බැලීමට ගියාය. ඒහිදී මාධ්‍යට අදහස් දක්වමින් කුමාරතුංග ... Read More
ගුරු සංවර්ධන නිලධාරීන් අද ජනපති හමුවට
(නිමල් දයාරත්න) ලංකා පාසල් සංවර්ධන නිලධාරි සංගමය ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට පවත්වන සත්‍යග්‍රහයට ඊයේට (2දා) දින අටක් ගත විය. පාසල්වල ඉගැන්වීම් කටයුතු සිදුකරන ගුරු සංවර්ධන ... Read More
කියුබාවට එරෙහිව ඇමෙරිකා සම්බාධක පිළිකුලෙන් හෙළා දකිනවා
කියුබානු ජනරජයට එරෙහිව එක්සත් ජනපද රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන ආර්ථික සම්බාධක දැඩි පිළිකුලෙන් යුතුව ප්‍රතික්ෂේප කරන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය කියයි. කියුබාව සමඟ නීත්‍යානුකූල ... Read More
පේරාදෙණිය සරසවි සිසුන්ට බඹර ප්‍රහාරයක්
(මහනුවර - සමරනායක) පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසු 'පිරිසකට එල්ල වූ බඹර ප්‍රහාරයක් හේතුවෙන් 8 දෙනකු තුවාල ලබා පේරාදෙණිය රෝහලට ඇතුළත් කර ඇත. තුවාල ලැබූවන් අතර විශ්වවිද්‍යාල ... Read More
වරකාපොළ තිදරු පියා අයිස් සමග අත්අඩංගුවට
(වරකාපොළ සරත් ආනන්ද ලියනගෙ)් වරකාපොළ නිවටුව ප්‍රදේශයේතිදරු පියෙකු අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 03යි මිලිග්‍රෑම් 450 ක් සමග අත්අඩංගුවට ගත් බව වරකාපොළ පොලිසිය පවසයි. මෙම සැකකරු අවට ... Read More
කෝටි 300 මත්ද්‍රව්‍ය තොගය ගැන රස පරීක්ෂක වාර්තාවක් කැඳවයි
(අකිලා නදීෂානි බණ්ඩාර) පසුගියදා නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගෙන දික්ඕවිට ධීවර වරායට රැගෙන එන ලද රුපියල් කෝටි 300 කට අධික වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය තොගය රජයේ ... Read More
මගීන් 40ක් සමග ප්‍රපාතයකට පෙරලීමට ගිය බස් රථයක් රියදුරුගේ දක්ෂතාවයෙන් බේරා ගැනේ
(හැටන් - රංජිත් රාජපක්ෂ) වලපනේ ලංගම ඩිපෝවට අයත් බස් රථයක් නිල්දණ්ඩාහින්නේ සිට තෙරිපැහැ දක්වා රාසින්ගොල්ල පළමු වංගුව ප්‍රදේශයේදි 01 දින අඩි 50ක් පමණ ප්‍රපාතයට පෙරලීමට ... Read More
අයර්ලන්ත ක්‍රිකට් කණ්ඩායම කටුනායකට
(කටුනායක - ටී.කේ.ජී.කපිල) මෙරට පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වීම සදහා අයර්ලන්ත ක්‍රිකට් කණ්ඩායම 01 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ. ... Read More
ලෝක විවාහ රූ රැජින තරගාවලියේ තෙවැනි තැන ශ්‍රී ලංකාවේ සඛීනා
අමෙරිකා එක්සත් ජනපදයේ පැවැති 41 වන ලෝක විවාහක රූ රැජින තරගාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කළ සබීනා යූසෆ් විශිෂ්ට දක්ෂතා දක්වමින් තෙවන ස්ථානය දිනා ගැනීමට සමත් ... Read More












