Category: වෘත්තීය
ගුරු සේවයට බඳවා ගැනීම දැනුම්දීමක්
ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවල 2020/22 වර්ෂවල පාඨමාලා හදාරන ලද ශික්ෂණලාභීන්ට ගුරු පත්වීම් ලබාදීම සඳහා තොරතුරු රැස්කිරීම මාර්ගගත ක්‍රමය ඔස්සේ සිදු කිරීමට නියමිතව තිබෙනවා. ඒ අනුව teacher.moe.gov.lk ඔස්සේ එහි ඇති උපදෙස් පරිදි 2025.03.20 දින සිට 2023.03.28 ... Read More
පච්ච නිසා නැති වෙන රස්සාවන්
ඇඟෙහි පච්ච කොටා ඇති තරුණයන් තම දෙපාර්තමේන්තුවේ සේවයට බඳවා නොගන්නා බව ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් සිදු කරන ප්‍රකාශයක් ඇතුළත් වීඩියෝ පටයක් පොලිස් මාධ්‍ය අංශය විසින් නිකුත් කර ... Read More
E-8 රැකියා වංචාකරු අත්අඩංගුවට
දකුණු කොරියාවේ E-8 කාණ්ඩය යටතේ රැකියා ලබා දෙන බව පවසමින් මුදල් වංචා කළ පුද්ගලයෙකු, ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිළධාරීන් විසින් ... Read More
සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය මාර්තු 23
2023, 2024 (2025) සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය මාර්තු මස 23 වනදා දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2683කදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ සඳහා ප්‍රවේශ පත්‍ර හා පාසල් ... Read More
ජපානයේ හෙද සත්කාර ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා රැසක්
විශේෂ නිපුණතා සහිත ශ්‍රමික වැඩසටහන යටතේ (SSW) ජපානයේ හෙද සත්කාර ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා රැසක් ශ්‍රි ලාංකිකයින්ට ලැබී ඇති ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා. ඒ, කාර්යාංශය ... Read More
පාසල් පාවහන් තිලිණපත්වල වලංගු කාලය දීර්ඝ කරයි
පාසල් පාවහන් ලබාදීමේ තිලිණපත්වල වලංගු කාලය දීර්ඝ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඒ අනුව එම කාලය මාර්තු මස 20 වැනිදා දක්වා දීර්ඝ වනු ඇති. ... Read More
‘DAVID LYNCH’ ප්‍රත්‍යාවලෝකන සිනමා දැක්ම හෙට තරංගනී සිනමා ශාලාවේදී
අමෙරිකාවේ අතිවිශිෂ්ඨ චිත්‍රපට නිෂ්පාදකයෙක්, දෘශ්‍ය කලාකරුවෙක්, සංගීතඥයෙක් සහ නළුවෙක් වන 'DAVID LYNCH' වෙනුවෙන් ජාතික චිත්‍රපට සංස්ථාව විසින් ප්‍රත්‍යාවලෝක සිනමා දැක්මක් සිදුකිරීමට සැළසුම් කර තිබෙනවා. ඒ ... Read More
මාස අටක වැටුප අරන් ඉල්ලා අස්වෙන්න
මාස අටක සම්පූර්ණ පඩිය ගෙන ඉල්ලා අස්වන ලෙස ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සියලුම ෆෙඩරල් සේවකයින්ට දැනුම් දී තිබෙනවා. ලබන පෙබරවාරි 6 වන දිනට පෙර තම සේවය ... Read More
ගෝලීය ශ්‍රම වෙළඳපළ සමුළුව සෞදියේදී ඇරඹෙයි
ගෝලීය ශ්‍රම වෙළඳපළ සමුළුව අද (29) සෞදි අරාබියේ රියාද් අගනුවරදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ සෞදි අරාබි රාජධානියේ නායක සල්මාන් බින් අබ්දුල්ලසිස් අල් සවුද් රජුගේ ප්‍රධානත්වයෙන්. ... Read More
ට්‍රම්ප් පවා කලබල කළ ඇත්තටම මොකක් ද මේ DeepSeek
චීන සමාගමක් වන DeepSeek විසින් නිර්මාණය කරන ලද AI බලයෙන් ක්‍රියාත්මක වන Chatbot වේදිකාවක් මේ වන විට අමෙරිකාව තුළ ප්‍රධානම මාතෘකාව බවට පත්ව තිබෙනවා. එය ... Read More
“මහවැලි පුනරුද සතිය” හෙටින් ඇරඹෙයි
“පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” මැයෙන් වූ වර්තමාන රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පරිදි “ක්ලීන් ශ්‍රී ලංකා” (Clean Sri Lanka) ජාතික වැඩසටහනට සමගාමීව ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය ... Read More
කොළඹ කොටස් වෙළෙඳපොළෙන් ඉහළ අගයක්
කොළඹ කොටස් වෙළෙඳපොළ අද (22) දිනයේ ද පැහැදිළි වර්ධනයක් ප්‍රදර්ශනය කර තිබෙනවා. එහි සියලු කොටස් මිල දර්ශකය ඒකක 231.64 කින් ඉහළ ගොස් දිනය අවසානයේ සියලු ... Read More