Category: ලෝකය

ඉරානයේ උත්තරතීර නායකයාට පුටින් සුබ පතයි

ඉරානයේ උත්තරතීර නායකයාට පුටින් සුබ පතයි

March 9, 2026

ඉරානයේ නව උත්තරීතර නායකයා ලෙස මුජ්තබා කමෙයිනි මහතා පත්වීමෙන් පසු ඔහු වෙත රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සුබපැතුම් පණිවිඩයක් යවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ... Read More

කරදර වුණු මගීන් වෙනුවෙන් වසර 10කට පසු ශ්‍රී ලංකන් රෝමයට

March 9, 2026

ගෝලීය ගුවන් ගමන් අවහිරතා හේතුවෙන් පීඩාවට පත් මගීන් සඳහා සහන සැලසීමේ අරමුණින් ශ්‍රී ලංකන් ගුවන් සමාගම ඉතාලියේ රෝමය බලා විශේෂ ගුවන් යානයක් ක්‍රියාත්මක කර තිබේ. ... Read More

තෙල් මිල ඉහළ යාම තාවකාලිකයි… වෙනස් ලෙස හිතන්නේ මෝඩයන්….

March 9, 2026

ඉරාන න්‍යෂ්ටික තර්ජනය සම්පූර්ණයෙන් විනාශ කිරීමෙන් අනතුරුව කෙටි කාලීනව තෙල් මිල ශීඝ්‍ර ලෙස පහත වැටෙනු ඇති බවත්, එය ඇමරිකා එක්සත් ජනපදයේ සහ ලෝකයේ ආරක්ෂාව හා ... Read More

අමරිකාව දිනනතුරු සටන දිගටම – අමෙරිකාවේ ආරක්ෂක ලේකම් කියයි

අමරිකාව දිනනතුරු සටන දිගටම – අමෙරිකාවේ ආරක්ෂක ලේකම් කියයි

March 9, 2026

අමෙරිකාව සිය අරමුණු සාක්ෂාත් කරගන්නා තෙක් ඉරානයට එරෙහි මෙහෙයුම් නතර නොකරන බව එරට ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් මහතා පැවසීය. මෙම මෙහෙයුම් සම්බන්ධයෙන් කිසිදු අවසානයක් හෝ ... Read More

අග්‍රාමාත්‍යවරිය පිලිපීනයේ  නිල සංචාරයකට පිටත්ව යයි

අග්‍රාමාත්‍යවරිය පිලිපීනයේ  නිල සංචාරයකට පිටත්ව යයි

March 9, 2026

ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) ආරාධනයකට අනුව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඊයෙ ( 8 ) මධ්‍යම රාත්‍රියේ පිලිපීනයේ මැනිලා නුවර නිල සංචාරයක් සඳහා පිටත්ව ගියාය. ජාත්‍යන්තර කාන්තා ... Read More

ඉරානයේ නව උත්තරීතර නායකයා ලෙස කමේනිගේ පුත් මොජ්තබා කමේනි පත්වෙයි

ඉරානයේ නව උත්තරීතර නායකයා ලෙස කමේනිගේ පුත් මොජ්තබා කමේනි පත්වෙයි

March 9, 2026

ඝාතනයට ලක්වූ අයතුල්ලා අලි කමේනිගෙන් පසු, ඉරානයේ මීළඟ උත්තරීතර නායකයා ලෙස ඔහුගේ දෙවන පුත්‍රයා වන මොජ්තබා කමේනි (Mojtaba Khamenei) තේරීපත්ව ඇත. මොජ්තබා කමේනි දරුවන් හය ... Read More

යුද්ධය ඇති කළේ අපි නොවේ….ඇමරිකාව සහ ඊශ්‍රායලය විසින් අප මත පැටවූ දෙයක්

March 8, 2026

ඉරානය කලාපයේ ඇමරිකානු ඉලක්ක වෙත එල්ල කරන ප්‍රහාර, ඇමරිකාව සහ ඊශ්‍රායලය විසින් "බලහත්කාරයෙන් පටවන ලද යුද්ධයකට" දක්වන ප්‍රතිචාරයක් බව අමාත්‍ය අබ්බාස් අරග්චි පවසයි. ඉරාන ස්ථාවරය: "මෙය අප විසින් ... Read More

ගල්ෆ් රටවලට සහ ඉන් පිටතට ඕමාන් එයාර් සතියකට ගුවන් ගමන් නවත්වයි

ගල්ෆ් රටවලට සහ ඉන් පිටතට ඕමාන් එයාර් සතියකට ගුවන් ගමන් නවත්වයි

March 8, 2026

"කලාපීය ගුවන් අවකාශය වසා දැමීම හේතුවෙන්" මාර්තු 9 සිට මාර්තු 15 දක්වා ගල්ෆ් රටවලට සහ ඉන් පිටතට ගුවන් ගමන් අවලංගු කර ඇති බව  නිවේදනය කර ... Read More

පාකිස්තානයේ පෙට්‍රල් සහ ඩීසල් මිල රුපියල් 55කින් ඉහළට

පාකිස්තානයේ පෙට්‍රල් සහ ඩීසල් මිල රුපියල් 55කින් ඉහළට

March 8, 2026

පෙට්‍රල් සහ ඩීසල් ලීටරයක මිල රුපියල් 55කින් ඉහළ දැමීමට පාකිස්තානයේ බලධාරීන් කටයුතු කර තිබෙනවා. එරට රජය විසින් මෙම තීරණය ගෙන ඇත්තේ මැදපෙරදිග අර්බුදකාරි තත්ත්වය හේතුව ... Read More

සුවය ලැබූ නාවිකයින් 22 දෙනෙකු කොග්ගල ගුවන් හමුදා කඳවුරට

සුවය ලැබූ නාවිකයින් 22 දෙනෙකු කොග්ගල ගුවන් හමුදා කඳවුරට

March 8, 2026

කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබා සුවය ලැබූ  IRIS Dena නෞකාවේ නාවිකයින් 22 දෙනෙකු කොග්ගල ගුවන් හමුදා කඳවුර වෙත යොමු කර තිබේ. නැව ප්‍රහාරයට ලක්වූයේ පසුගිය මාර්තු ... Read More

ඇමරිකානු ආක්රමණ වලින් කිසිදු කාන්තාවක් නිදහස් නෑ

ඇමරිකානු ආක්රමණ වලින් කිසිදු කාන්තාවක් නිදහස් නෑ

March 7, 2026

ඇමරිකා එක්සත් ජනපදය ඇතුළු බටහිර බලවතුන් විසින් සිදුකරන බෝම්බ හෙලීම් හෝ නීතිවිරෝධී ආක්‍රමණයන් මගින් ලොව කිසිදු රටක කාන්තාවන් නිදහස් කර නොමැති බවත් සිරියාව, ඉරාකය, ලෙබනනය ... Read More

වසර දෙකකට පසු බොරතෙල් මිල ඉහළට

March 7, 2026

මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හේතුවෙන් ගෝලීය බොරතෙල් මිලේ සීඝ්‍ර වැඩිවීමක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඊයේ (06) පැවති මිලට සාපේක්ෂව බ්‍රෙන්ට් බොරතෙල් ... Read More