Category: තාක්ෂණය
ඉරානයේ අන්තර්ජාල පහසුකම් බිද වැටෙයි
පවතින ඇති යුද ගැටුම් මධ්‍යයේ ඉරානයේ අන්තර්ජාල පහසුකම් දැඩි ලෙස සීමා කර ඇති බවයි වාර්තා වන්නේ. නවතම ගණනයන්වලට අනුව ඉරානයේ ගෝලීය අන්තර්ජාල ප්‍රවේශයෙන් 99%ක් පමණ ... Read More
චීනය ලොව වේගවත්ම විද්‍යුත් චුම්බක කොයිල්ගන් (Coilgun) අවිය නිපදවයි.
ලොව වේගවත්ම විද්‍යුත් චුම්බක කොයිල්ගන් (Coilgun) අවිය නිපදවමින් චීන යුද විද්‍යාඥයින් විසින් යුද තාක්ෂණයේ දැවැන්ත පියවරක් තබා ඇත. මිනිත්තුවකට උණ්ඩ 3,000ක අධික වේගයකින් වෙඩි තැබිය ... Read More
ශ්‍රී ලංකාවේ ප්‍රථම ඩිජිටල් හැඳුනුම්පත ලගදීම
දශකයකට වැඩි කාලයක් තිස්සේ සාකච්ඡාවට බඳුන් වූ ශ්‍රී ලංකා ප්‍රථම ඩිජිටල් හැඳුනුම්පත 2026 වසරේ තෙවන හෝ හතරවන කාර්තුව වන විට නිකුත් කිරීමට රජය සැළසුම් කර ... Read More
QR වලින්පොඩි කඩේටත් ගෙවන්න පහසුකම් ළගදීම– නියෝජ්‍ය ඇමති එරංග වීරරත්න
මෙම වසර තුළදී QR ගෙවීමේ පහසුකම ලබා දීමට කටයුතු කරගෙන යන බව ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා පවසයි. පාරිභෝගිකයාගෙන් කිසිදු අමතර අය කිරීමක් ... Read More
2026 අප්‍රේල් මාසයේ සිට Messenger නවතියි
ලොව ප්‍රකට සමාජ මාධ්‍ය දැවැන්තයෙකු වන Meta සමාගම සිය ස්වාධීන Messenger වෙබ් අඩවිය (messenger.com) 2026 අප්‍රේල් මාසයේ සිට ක්‍රියා විරහිත කිරීමට තීරණය කර තිබේ. මින් ... Read More
චීනයේ නවතම Hypersonic යානය පැය දෙකකින් නිව්යෝක් වෙත
ගුවන් ගමන් ක්ෂේත්‍රයේ විප්ලවයක්: බීජිං සිට නිව්යෝර්ක් දක්වා පැය 2කින්! ගුවන් ගමන් ඉතිහාසය අලුතින් ලියන්නට චීනය සමත් වෙයි! චීනයේ අභ්‍යවකාශ පර්යේෂකයන් විසින් ලොව ප්‍රථම වතාවට ... Read More
තරුණියක් Mark Zuckerbergට නඩු පවරයි.
සමාජ මාධ්‍ය මගින් දරුවන්ගේ මානසික සෞඛ්‍යයට සිදුවන බලපෑම පිළිබඳව ලෝකය පුරා පවතින විවාදය දැන් අතිශය තීරණාත්මක මාවතකට අවතීර්ණ වී තිබෙනවා. තාක්ෂණික ලෝකයේ දැවැන්තයින් වන සෑම් ... Read More
Seedance 2.0 හොලිවුඩය කළඹයි
TikTok සමාගම හිමි චීන ByteDance සමාගම විසින් හඳුන්වා දුන් Seedance 2.0 නමැති කෘතිම බුද්ධි (AI) මාදිලිය මේ වන විට හොලිවුඩ් සිනමා කර්මාන්තය දැඩි කම්පනයකට පත් ... Read More
රැහැන් රහිතව විදුලිය සම්ප්‍රේෂණය ෆින්ලන්තයේදී සාර්ථකව අත්හදා බැලේ
රැහැන් රහිතව විදුලිය හිස් අවකාශයේ සම්ප්‍රේෂණය කිරීම මෙතෙක් කල් විදුලි තාක්ෂණික ලෝකයට අභියෝගයක්ව පැවතින. විදුලි ඉංජිනේරුවන් කොතෙකුත් උත්සාහ කළද මෙම ව්‍යායාමය එතරම් සාර්ථක තලයකට නොපැමිණියේය. ... Read More
හෙටින් පස්සෙ වැස්ස වැඩියි
හෙටින් පසුව වැසි තත්ත්වය වැඩි වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පළ කරයි. ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර ... Read More
මුදල් ගෙවීමේ ක්‍රමවේදය යූටියුබ් සමාගම වෙනස් කරයි
ලබන ජූලි 15 වැනිදා සිට නව මුදල් ඉපැයීමේ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමට YouTube සමාගම තීරණය කර තිබේ. ඒ, මහා පරිමාණයෙන් නිෂ්පාදනය කරන ලද, පුනරාවර්තන හෝ අඩු ... Read More
ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමක කොමිෂන් සභාවෙන් අනතුරු ඇඟවීමක්
ලියාපදිංචි නොකළ ජංගම දුරකථන සහ සන්නිවේදන උපකරණ භාවිතය ඉදිරියේදී තහනම් කිරීමටපියවර ගන්නා බව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමක කොමිෂන් සභාව පවසයි. මිට හේතු වන්නේ ලියාපදිංචි ... Read More












