Category: ආර්ථික
ඩොලරය ඉහළට – රුපියල වැටෙයි
ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ඊයේ බ්‍රහස්පතින්දා (05) දිනට සාපේක්ෂව අද (06) තවදුරටත් අවප්‍රමාණය වී තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්ත අනුව, එක්සත් ජනපද ... Read More
ක්‍රිස්ටලිනාගෙන් රතු එළියක්!
IMF කළමනාකාර අධ්‍යක්ෂිකා ආචාර්ය ක්‍රිස්ටලිනා ජෝර්ජිවා පවසන්නේ මැදපෙරදිග සිදුවන වර්ධනයන් කනස්සල්ලට කරුණක් බවත්, ගෝලීය බලපෑමේ පරිමාණය බොහෝ දුරට රඳා පවතින්නේ තත්වය කොපමණ කාලයක් පවතින්නේද සහ ... Read More
ශ්‍රී ලංකාවේ අපනයන ආර්ථිකයේ ඉදිරි ගමන්මග තීරණය කෙරෙන National Export Roadmap
ශ්‍රී ලංකාවේ අපනයන ආර්ථිකයේ ඉදිරි ගමන්මග තීරණය කෙරෙන “National Export Roadmap: The CEO Forum” උපායමාර්ගික සංසදය ඊයේ (04) අපනයන සංවර්ධන මණ්ඩල (EDB) ශ්‍රවණාගාරයේදී අතිසාර්ථකව පැවැත්විණි. ... Read More
2026 යල කන්නයට පොහොර සඳහා මූල්‍ය සහනාධාරයක්
කුඹුරු ඉඩම්වල වී වගාවන් සඳහා හෙක්ටයාරයකට රුපියල් 25,000ක් බැගින් වන පරිදි එක් ගොවියෙකු වෙත උපරිම වශයෙන් හෙක්ටයාර 02ක් සඳහා මූල්‍ය සහනාධාර ගෙවීමට කෘෂිකර්ම, පශු සම්පත්, ... Read More
වාහන ගන්න අයට සුභ ආරංචියක්!
මෙහි ලියාපදිංචි වීම සඳහා වන පිරිවැටුමේ සීමාව අප්‍රේල් මස 1 වන දා සිට බලාත්මක වන අතර එය රු මිලියන 60 සිට මිලියන 36 දක්වා ... Read More
භාණ්ඩ රැසක සෙස් බද්ද අදියර කීපයකින් ඉවතට
නිෂ්පාදන කර්මාන්ත ක්ෂේත්‍රයේ තරගකාරිත්වය වර්ධනය, අපනයනය මූලික කරගත් ආර්ථිකයේ වර්ධනයක් ඉලක්ක කර ගනිමින් දීර්ඝ කාලයක් තිස්සේ පවත්වාගෙන එනු ලැබූ සෙස් බද්ද සංයෝජිත වර්ගීකරණ සංකේතාංක 2634 ... Read More
රුපියල් 1392 කට ගත් ලයිසන් එක දැන් රුපියල් 219කට ගන්න පුළුවන් – RMV
වසර 17 කට පෙර රුපියල් 1392 කට ලබාගත් බව කියන රියැදුරු බලපත් කාඩ්පතක් 2026 වසරේදී රුපියල් 219 ක් වැනි මිලකට ලබාගැනීමට හැකිවී ඇති බව මෝටර් ... Read More
පාසල් සිසු ප්‍රවාහන ගාස්තු වැඩි නොවේ…..
ඉන්ධන මිල ඉහළ ගියද පාසල් සිසු ප්‍රවාහන ගාස්තු වැඩි නොකරන බව සමස්ත ලංකා අන්තර් පාසල් සිසු ප්‍රවාහන රථ සංගමය ඊයේ පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේය. ... Read More
ෆුල් ටෑන්ක් ගැහුවොත් කෘතිම හිඟයක් නිර්මාණය විය හැකියි…
ඉන්ධන හිඟයක් ඇතිවේ යැයි අනියත බියෙන් පාරිභෝගිකයන් එකවර ඉන්ධන රැස් කිරීමට කටයුතු කළහොත් වෙළඳපොළ තුළ කෘතිම ඉන්ධන හිඟයක් නිර්මාණය විය හැකි බව කර්මාන්ත නියෝජ්‍ය ඇමැති ... Read More
රාජ්‍ය සේවකණය ලක්ෂ 30 සීමාවෙන් 50 දක්වා ඉහළ නැංවෙයි..
2026 අයවැය යෝජනාවලට අනුව රාජ්‍ය නිලධාරීන් සඳහා ලබාදෙන දේපළ ණය සීමාව රුපියල් ලක්ෂ 50 දක්වා ඉහළ නැංවීමට අදාළ චක්‍රලේඛය රාජ්‍ය පරිපා ලන අමාත්‍යාංශය විසින් නිකුත් කර ... Read More
ශ්‍රී ලංකාවේ ග්රැෆයිට් වලට නව පිම්මක් – අමෙරිකාව ආයෝජනයට සුදානම්….
එක්සත් ජනපද පෞද්ගලික අංශය ශ්‍රී ලංකාවේ ග්රැෆයිට් කර්මාන්තය සඳහා ආයෝජනය කිරීමට සහ සංවර්ධනය කිරීමට අවධානය යොමුකර තිබේ. ශ්‍රී ලංකාවේ ග්රැෆයිට් කර්මාන්ත අංශය තුළ ආයෝජන අවස්ථා ... Read More
කොළඹ ඉඩම්වල තක්සේරුව ඉහළට
කොළඹ දිස්ත්‍රික්කය වෙනුවෙන් සම්පාදනය කරන ලද ඉඩම් තක්සේරු දර්ශකය, ඉහළ යෑමේ ප්‍රවණතාවය අඛණ්ඩව පවත්වා ගනිමින් 2024 වසරේ දෙවන භාගයට සාපේක්ෂව 2025 වසරේ දෙවන භාගයේ දී ... Read More










