Category: සිංහල ඩයස්පෝරාව
චෙම්මිනි සිත්තුපත්ති සමූහ සුසානයේ දෙවන අදියරේ කැණීම් කටයුතු අවසන්
යාපනය, චෙම්මිනි සිත්තුපත්ති සමූහ සුසානයේ සිදු කළ දෙවන අදියරේ කැණීම් කටයුතු ඊයේ (10) දින අවසන් කළ බව කැණීම් නිලධාරීහු පවසති. ඒ අනුව මේ දක්වා මිනිස් සිරුරු ... Read More
කෙහෙල්බද්දර පද්මේ අත්අඩංගුවට ?
රතු වරෙන්තු ලැබ සිටි මනුදිනු පද්මසිරි පෙරේරා හෙවත් කෙහෙල්බද්දර පද්මේ නමැත්තා මලයාසියාවේදී එරට පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. ඔහුට සංජීව කුමාර සමරරත්න ... Read More
ඊශ්‍රායලයට තවත් 600ක කණ්ඩායමක් යයි
ඊශ්‍රායලයේ ආපනශාලා අංශයේ රැකියා සඳහා ශ්‍රි ලාංකිකයින්ට රැකියා ගිවිසුම් මේ දිනවල ලැබෙමින් පවතින අතර, ලාංකිකයින් 600ට අධික පිරිසක් සඳහා රැකියා ගිවිසුම් මේ වන විට ලැබී ... Read More
තෙලන්ගනා ඖෂධ කම්හලේ පිපිරීමෙන් මියගිය සංඛ්‍යාව 34 දක්වා ඉහළට
තෙලන්ගනා ප්‍රාන්තයේ පෂමයිලාරම් කාර්මික කලාපයේ පිහිටි ඖෂධ කම්හලක සිදුවූ හදිසි පිපිරීමක් සහ ගින්නක් හේතුවෙන් මියගිය සංඛ්‍යාව ඉහළ ගොස් තිබේ. මෙම අනතුර සිදුව තිබුණේ ජුනි 30වැනි ... Read More
ගාසා මානුෂීය පදනම වහාම වසා දමන ලෙසට ඉල්ලීමක්
ඇමෙරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය විසින් සහාය දක්වන ගාසා මානුෂීය පදනම වහාම වසා දැමිය යුතු බව රාජ්‍ය නොවන සංවිධාන 130කට වැඩි ප්‍රමාණයක් එක්ව ඉල්ලීමක් කර ... Read More
ඉතාලි සිහිනය සැබෑ කරගන්න අවස්ථාවක්
ඉතාලිය විසින් නව සංක්‍රමණික වීසා බලපත්‍ර ලක්ෂයක් පමණ නිකුත් කිරීමට තීරණය කර තිබේ. ඒ, එරට පවතින ශ්‍රමික හිඟයට විසඳුමක් ලෙසිනි. මෙම "වර්ක් වීසා" නැත්නම් ඉතාලිය තුළ රැඳී සිටිමින් සේවය කළහැකි වීසා බලපත්‍ර පන්ලක්ෂය යුරෝපීය නොවන රටවල වැසියන් වෙත නිකුත් කිරීමට සැලසුම් කර ඇත. 2026 වසරේ සිට 2028 වසර දක්වා මෙම ශ්‍රමික වීසා බලපත්‍ර නිකුත් කරන බව ඉතාලි කැබිනට් නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ. ... Read More
රටවල් 13ක් වෙත රැකියා සඳහා විදේශ ගතවීමේදී අද සිට බලපාන නීතිය
ස්වයං මාර්ගයෙන් කර්මාන්ත හා ආයතනික අංශයේ රැකියා සඳහා විදේශ ගතවීමේදී අදාළ ශ්‍රමිකයාගේ රැකියා ගිවිසුම අදාල රටේ ශ්‍රී ලංකා දූත මණ්ඩල කාර්යාලය මගින් සහතික කිරීම අද (01) සිට ක්‍රියාත්මක වන ... Read More
ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති අලි රේසාගෙන් ප්‍රකාශයක්
ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති අලි රේසා කියා සිටින්නේ ඊශ්‍රාලය ඉරානයට ප්‍රහාර එල්ල කළොත් දරුණු ලෙස ප්‍රතිචාර දක්වන බවයි. ඊයේ (26) පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමිනුයි. ඉරාන ... Read More
ඇමෙරිකානු ප්‍රහාරවලින් ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහනට දැඩි හානියක් සිදුවී නැහැ
ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන තුනකට ඇමෙරිකාව විසින් එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් එරට න්‍යෂ්ටික වැඩසටහන සම්පූර්ණයෙන් විනාශ වී නැති බව පෙන්ටගනයේ මුල් බුද්ධි තක්සේරුවකින් අනාවරණය වී ඇත. ... Read More
මැද පෙරදිග කලාපයේ යුද තත්ත්වය ගැන සොයන්න අනුකමිටුවක්
මැද පෙරදිග කලාපයේ පවතින යුද තත්ත්වය ලංකාව මුහුණ දීමට සිදුවන අභියෝග සම්බන්ධයෙන් සොයා බලා කඩිනම් ක්‍රියාත්මක ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පත් කර තිබේ. ඒ අනුව ... Read More
කටාර් රාජ්‍යයෙහි රැඳිසිටින ලාංකීකයන්ට දැනුම්දීමක්
කටාර්හි රැඳී සිටින ශ්‍රී ලාංකිකයින්ට ශ්‍රී ලංකා තානාපති කියා සිටින්නේ සැමවිටම ගෘහස්ථ රැඳී සිටින ලෙසත් දැඩි අවධානයෙන් පසුවන ලෙසත් එම කාර්යාලය කියා සිටියේය. ඕනෑම හදිසි ... Read More
ඊශ්‍රායලයේ සිටින ලාංකීකයන්ට විශේෂ දැනුම්දීමක්
ඕනෑම අවස්ථාවකදී ඊශ්‍රාලයෙන් පිටවීම සඳහා ශ්‍රී ලාංකිකයින්ට පහසුකම් සැලසීමට සූදානම් බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර පවසා සිටියේය. සිය මුහුණු පොතේ සටහනක් තබමින් නිවේදනයක් ... Read More