Category: ශ්‍රී ලංකාව

බස් ගාස්තුව සියයට 0.55කින් අඩු වෙයි

බස් ගාස්තුව සියයට 0.55කින් අඩු වෙයි

July 1, 2025

වාර්ෂික බස් ගාස්තු සංශෝධනය ජුලි මස 04 වැනිදා සිට ක්‍රියාත්මක වන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි. ඒ අනුව එම ගාස්තුව සියයට 0.55කින් අඩුවනු ඇත. ... Read More

අත්අඩංගුවට ගත් හිටපු මෝටර් රථ කොමසාරිස් ඇතුළු තිදෙනා රිමාන්ඩ්

අත්අඩංගුවට ගත් හිටපු මෝටර් රථ කොමසාරිස් ඇතුළු තිදෙනා රිමාන්ඩ්

July 1, 2025

අනීතික ලෙස ලියාපදිංචි වී ඇති මෝටර් රථයක් සඳහා අංක තහඩුවක් නිකුත් කිරීම සඳහා අනුමැතිය දීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් හිටපු මෝටර් රථ කොමසාරිස් ජෙනරාල් නිශාන්ත ... Read More

ඉතාලි සිහිනය සැබෑ කරගන්න අවස්ථාවක්

ඉතාලි සිහිනය සැබෑ කරගන්න අවස්ථාවක්

July 1, 2025

ඉතාලිය විසින් නව සංක්‍රමණික වීසා බලපත්‍ර ලක්ෂයක් පමණ නිකුත් කිරීමට තීරණය කර තිබේ. ඒ, එරට පවතින ශ්‍රමික හිඟයට විසඳුමක් ලෙසිනි. මෙම "වර්ක් වීසා" නැත්නම් ඉතාලිය තුළ රැඳී සිටිමින් සේවය කළහැකි වීසා බලපත්‍ර පන්ලක්ෂය යුරෝපීය නොවන රටවල වැසියන් වෙත නිකුත් කිරීමට සැලසුම් කර ඇත. 2026 වසරේ සිට 2028 වසර දක්වා මෙම ශ්‍රමික වීසා බලපත්‍ර නිකුත් කරන බව ඉතාලි කැබිනට් නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ. ... Read More

රටවල් 13ක් වෙත රැකියා සඳහා විදේශ ගතවීමේදී අද සිට බලපාන නීතිය

රටවල් 13ක් වෙත රැකියා සඳහා විදේශ ගතවීමේදී අද සිට බලපාන නීතිය

July 1, 2025

ස්වයං මාර්ගයෙන් කර්මාන්ත හා ආයතනික අංශයේ රැකියා සඳහා විදේශ ගතවීමේදී අදාළ ශ්‍රමිකයාගේ රැකියා ගිවිසුම අදාල රටේ ශ්‍රී ලංකා දූත මණ්ඩල කාර්යාලය මගින් සහතික කිරීම අද (01) සිට ක්‍රියාත්මක වන ... Read More

ජපන් රජයෙන් ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5ක්

ජපන් රජයෙන් ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5ක්

July 1, 2025

මෙරට තුළ දුෂණ විරෝධී යාන්ත්‍රණයන් ශක්තිමත් කිරීම අරමුණු කරමින් රාජ්‍ය පාලනයේදී විනිවිදභාවය වගවීම ප්‍රවර්ධනය වෙනුවෙන් වසර තුනක ව්‍යාපෘතියක් එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ මැදිහත්වීමෙන් ක්‍රියාත්මක කිරීමට ... Read More

ලිට්‍රෝ ගෑස් මිල ගැන තීරණයක්

ලිට්‍රෝ ගෑස් මිල ගැන තීරණයක්

July 1, 2025

මාසික ගෑස් මිල සංශෝධනය අනුව මෙම මාසයට අදාළව ලිට්රෝ ගෑස් මිලේ සංශෝධනය සම්බන්ධයෙන් එම ආයතනය දැනුම් දෙන්නේ ලිට්රෝ ගෑස් මිල කිසිදු සංශෝධනයක් නොවන බවයි. ඒ ... Read More

බස් ගාස්තු සංශෝධනය ගැන තීරණය දවස් දෙකකින්

බස් ගාස්තු සංශෝධනය ගැන තීරණය දවස් දෙකකින්

July 1, 2025

ඉන්ධන මිල සංශෝධනය සමඟ බස් ගාස්තු වැඩීමක් ඉදිරි දින දෙකේදී තීරණය කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පැවසීය. කොමිසම් සභාව රැස්වී ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ... Read More

කහවත්ත ප්‍රදේශයේ වෙඩි තැබීමක්

කහවත්ත ප්‍රදේශයේ වෙඩි තැබීමක්

July 1, 2025

කහවත්ත යා ඉන්න කොස් කෑල්ල ප්‍රදේශය කළ වෙඩි තැබීමකින් තරුණයකු මිය ගොස් ඇති අතර තවත් තරුණයෙකුට තුවාල ලබා කහවත්ත මූලික රෝහලට ඇතුළත් කර ඇති බව ... Read More

දිස්ත්‍රික්ක කිහිපයකට අද වැසි වාර කිහිපයක්

දිස්ත්‍රික්ක කිහිපයකට අද වැසි වාර කිහිපයක්

July 1, 2025

දිස්ත්‍රික්ක කිහිපයකට අද (01) වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසීය. ඒ අනුව බස්නාහිර සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය මහනුවර ගාල්ල සහ මාතර ... Read More

අයර්ලන්තය දැඩි තීරණයක් ගනියි

අයර්ලන්තය දැඩි තීරණයක් ගනියි

June 30, 2025

අයර්ලන්තය බටහිර ඉවුරේ සහ නැගෙනහිර ජෙරුසලමේ පිහිටි ඊශ්‍රායල ජනාවාසවලින් භාණ්ඩ ආනයනය සහ වෙළඳාම තහනම් කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ. ඒ අනුව මෙවැනි පියවරක් ... Read More

සහනදායී පොළී අනුපාතයක් යටතේ ඔඩපණ ණය යෝජනා ක්‍රමයක්

සහනදායී පොළී අනුපාතයක් යටතේ ඔඩපණ ණය යෝජනා ක්‍රමයක්

June 30, 2025

2025 යල කන්නයේ වී අස්වනු මිලදී ගැනීම සඳහා සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් සහ සමූපකාර සමිති වෙත සහනදායී පොළී අනුපාතයක් යටතේ ඔඩපණ ණය යෝජනාක්‍රමයක් ... Read More

රුපියල් බිලියනයක ග්‍රාම සංවර්ධන වැඩසටහන් අරඹයි

රුපියල් බිලියනයක ග්‍රාම සංවර්ධන වැඩසටහන් අරඹයි

June 30, 2025

ග්‍රාම සංවර්ධන, සමාජ අරාක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යංශයට අනුබද්ධ ග්‍රාම සංවර්ධන කාර්යංශය මගින් මේ වසර තුළ රුපියල් බිලියනයක ග්‍රාම සංවර්ධන වැඩසටහන් දීපව්‍යාප්තව දියත් කිරීම පසුගියදා ... Read More