Category: ලෝකය

අමෙරිකාවේ TikTok ගිණුම් මිලියන 170ක් අක්‍රීය වෙයි

අමෙරිකාවේ TikTok ගිණුම් මිලියන 170ක් අක්‍රීය වෙයි

January 19, 2025

ලොව ජනප්‍රියතම සමාජ මාධ්‍ය යෙදවුමක් වන TikTok යෙදවුම අමෙරිකාව තුළ ක්‍රියා විරහිත කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව අද සිට අමෙරිකාවේ අක්‍රිය වන TikTok ගිණුම් ... Read More

ස්පාඤ්ඤයේ කේබල් කාර් අනතුරක්

ස්පාඤ්ඤයේ කේබල් කාර් අනතුරක්

January 19, 2025

ස්පාඤ්ඤ පිරනීස් හි ඇස්ටූන් නිවාඩු නිකේතයේ කේබල් කාර් අනතුරක් සිදුව තිබෙනවා. අනතුරකින් පුද්ගලයින් 10 දෙනෙකු තුවාල ලබා ඇති අතර, ඒ අතර කාන්තාවන් දෙදෙනෙකු දැඩි සත්කාර ... Read More

නයිජීරියාවේ ඉන්ධන ටැංකියක් පිපිරේ

නයිජීරියාවේ ඉන්ධන ටැංකියක් පිපිරේ

January 19, 2025

නයිජීරියාවේ ඉන්ධන ටැංකියක් අනතුරට ලක්වීමෙන් පසු පිපිරීමක් සිදුවී ඇති අතර, එම ස්ථානයෙන් ඉන්ධන එකතු කිරීමට පැමිණි පුද්ගලයින් 77 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් වාර්තා ... Read More

ට්‍රම්ප් බලයට පත්වූ පසු, අමෙරිකාව WHO වෙතින් ඉවත්ව යාම වැළැක්වීමට අවසාන උත්සාහයත් දරයි

ට්‍රම්ප් බලයට පත්වූ පසු, අමෙරිකාව WHO වෙතින් ඉවත්ව යාම වැළැක්වීමට අවසාන උත්සාහයත් දරයි

January 18, 2025

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් එක්සත් ජනපදය තමන්ගේම යහපත සඳහා WHO සමඟ රැඳී සිටිය යුත්තේ කවර හේතු නිසාවෙන් ද යන්න පහදමින්, වාර්තාවක් සකස් කරමින් සිටින බව ... Read More

ලොස් ඇන්ජලීස් ලැව්ගිනි හේතුවෙන්, 2025 ඔස්කාර් සම්මාන උළෙල අවලංගු වෙයි ??

ලොස් ඇන්ජලීස් ලැව්ගිනි හේතුවෙන්, 2025 ඔස්කාර් සම්මාන උළෙල අවලංගු වෙයි ??

January 18, 2025

ලොවක් කම්පා කළ ලොස් ඇන්ජලීස් ලැව්ගිනි තත්ත්වය හේතුවෙන්, 2025 ඔස්කාර් සම්මාන උළෙල පවත්වනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් දැඩි කතාබහක් ඇතිව තිබෙනවා. විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ, බොහෝමයක් ... Read More

කොල්කටාවේ වෛද්‍යවරිය දූෂණය කර ඝාතනය කිරීමේ චෝදනාවට, ස්වේච්ඡා පොලිස් සේවකයෙකු වරදකරු වෙයි

කොල්කටාවේ වෛද්‍යවරිය දූෂණය කර ඝාතනය කිරීමේ චෝදනාවට, ස්වේච්ඡා පොලිස් සේවකයෙකු වරදකරු වෙයි

January 18, 2025

කොල්කටාවේදී කනිෂ්ඨ වෛද්‍යවරියක් දූෂණය කර ඝාතනය කිරීමේ චෝදනාවට ඉන්දීය ස්වේච්ඡා පොලිස් සේවකයෙකු වන සංජේ රෝයි වරදකරු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මෙම සිදුවීම ... Read More

දුටුවන් මවිත කරවන චීනයේ පහන් කූඩු ප්‍රදර්ශනය

දුටුවන් මවිත කරවන චීනයේ පහන් කූඩු ප්‍රදර්ශනය

January 18, 2025

චීනයේ සිචුවාන් පළාතේ සිගොන්ග් හි හරි අපූරු කටයුත්තක් සිදුවෙනවා. ඊට වෛවර්ණ කටයුත්තක් කිව්වොත් හරියටම හරි. ඒ තමයි 'සිගොන්ග් ජාත්‍යන්තර ඩයිනොසෝර පහන් කූඩු ප්‍රදර්ශනය' (Zigong International ... Read More

අමෙරිකානු දේශපාලන ඉතිහාසය වසර 40කට පසු වෙනස් කළ, ශීත කාලගුණය

අමෙරිකානු දේශපාලන ඉතිහාසය වසර 40කට පසු වෙනස් කළ, ශීත කාලගුණය

January 18, 2025

පවතින දැඩි ශීත කාලගුණය හමුවේ, ට්‍රම්ප්ගේ දිවුරුම් දීමේ උත්සවය ගෘහස්ථව සිදුවනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ, අමෙරිකානු දේශපාලන ඉතිහාසයේ වසර 40කට පසුවයි. විදෙස් ... Read More

තම අධ්‍යාපනයට උපකාර කළ ගම්වැසියන්ට කෝටිපතියෙකුගෙන් මුදල් තෑගි

තම අධ්‍යාපනයට උපකාර කළ ගම්වැසියන්ට කෝටිපතියෙකුගෙන් මුදල් තෑගි

January 18, 2025

තම අධ්‍යාපනයට උපකාර කළ ගම්වැසියන්ට විශාල තැගි ප්‍රමාණයක් ලබා දීමට චීන ප්‍රකෝටිපතියෙක් තීරණය කර තිබෙනවා. ඔහු මේවන විට චීන ඊ-වාණිජ්‍ය දැවැන්තයෙකු වන Jඪ්.cඔම් හි නිර්මාතෘ ... Read More

දකුණු කොරියානු ජනාධිපති යූන් අධිකරණයට

දකුණු කොරියානු ජනාධිපති යූන් අධිකරණයට

January 18, 2025

දකුණු කොරියාවේ දෝෂාභියෝගයට ලක් වූ ජනාධිපති යූන් සුක් යූල් අධිකරණය හමුවේ පෙනී සිට තිබෙනවා. ඒ ඔහුට එරෙහිව එල්ල වී ඇති චෝදනා මත ඔහුව රඳවා තබා ... Read More

අමෙරිකානු රජය අපේ පැත්ත ගන්නේ නැත්නම් ඉරිදා ඉඳන් අපි ‘අඳුරුයි ‘

අමෙරිකානු රජය අපේ පැත්ත ගන්නේ නැත්නම් ඉරිදා ඉඳන් අපි ‘අඳුරුයි ‘

January 18, 2025

අමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය මගින් නිකුත් කළ තහනම ක්‍රියාත්මක වීමට පෙර, රජය මැදිහත් නොවන්නේ නම්, ඉරිදා සිට තම සමාජ මාධ්‍ය වේදිකාව අමෙරිකා එක්සත් ජනපදයේ ක්‍රියාත්මක නොවනු ඇතැයි ... Read More

ගාසා තීරයේ ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම හෙට සිට

ගාසා තීරයේ ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම හෙට සිට

January 18, 2025

ඊශ්‍රායල රජය ගාසා තීරයේ හමාස් සංවිධානය සමඟ නව සටන් විරාමය සහ ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමේ ගිවිසුම අනුමත කර ඇති අතර, එය ඉරිදා සිට ක්‍රියාත්මක වීමට ... Read More