Category: ප්‍රධාන පුවත්
තරුණ තරුණියන්ට රැකියා පුහුණු පූර්ණ ශිෂ්‍යත්ව 50000ක්
ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යංශයට අනුබද්ධ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක ඉදිරි වසර පහ තුළ පවුල් ලක්ෂ 20ක් සවිබලගැන්වීමේ Next Sri Lanka ... Read More
ඉදිරි වසර පහ ඇතුළත රට තුළ ඩිජිටල් පරිවර්තනයක්
රට ආර්ථික වශයෙන් ඉදිරියට ගෙන යමින් ජනතාවට උසස් ජිවන තත්ත්වයක් උදා කර දීමේදී දේශපාලන අධිකාරිය සහ රාජ්‍ය නිලධාරීන් ඒකාබද්ධ යාන්ත්‍රණයක කොටස්කරුවන් විය යුතු බව ජනාධිපති ... Read More
රාජිත සේනාරත්න අත්අඩංගුවට ගන්න වරෙන්තුවක් ඉල්ලයි
හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාව අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් නිකුත් කරන ලෙස අල්ලස් කොමිසම අද (11) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුනවල මහතා හමුවේ ඉල්ලීමක් සිදු ... Read More
චෙම්මිනි සිත්තුපත්ති සමූහ සුසානයේ දෙවන අදියරේ කැණීම් කටයුතු අවසන්
යාපනය, චෙම්මිනි සිත්තුපත්ති සමූහ සුසානයේ සිදු කළ දෙවන අදියරේ කැණීම් කටයුතු ඊයේ (10) දින අවසන් කළ බව කැණීම් නිලධාරීහු පවසති. ඒ අනුව මේ දක්වා මිනිස් සිරුරු ... Read More
2025 වසරේදී මේ දක්වා වෙඩි තැබීම් 66ක්
2025 වසරේ ජුලි 11 වැනිදා දක්වා වන කාලය තුළ දිවයින පුරා වෙඩි තැබීම් 66ක් වාර්තාවී ඇති බව පොලිස් මූලස්ථානය පවසයි. ඉන් පුද්ගලයින් 37 දෙනෙකු මිය ... Read More
මෙරට බදු පොකුරට අලුතින් එකතු වෙන බද්ද
2027 වසරේ මුල් කාර්තුවේ සිට දේපළ බද්දක් හඳුන්වාදීමට රජය සැලැසුම් කර තිබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි අනුව එය ක්‍රියාත්මක වනු ඇති බවට තොරතුරු වාර්තාවේ. ගිනිකොණ ... Read More
කෙහෙළියට එරෙහි නඩුව කල් යයි
ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකුට එරෙහි නඩුව ලබන 16 වනදා දක්වා කල් තැබීමට ... Read More
කිරිපිටි මිල වැඩවීමට හේතුව මෙන්න
ගෝලීය කිරිපිටි මිලෙහි වැඩිවීමක් හේතුවෙන් මෙරටට ගෙන්වීමේ කිරිපිටිවල වැඩිවීමක් සිදු කරන බව කිරිපිටි ආනයනකරුවන් නිවේදනය කරයි. ඒ අනුව ග්‍රෑම් 400 පැකට්ටුවක රුපියල් සීයකින් ඉහළ ගොස් ... Read More
මාලමුල්ල ප්‍රදේශයේ අලුයම පත්තු වූ වෙඩිල්ල
නාදුනන පුද්ගලයෙකු විසින් අද (11) අලුයම මාලමුල්ල ප්‍රදේශයේ නිවසක් තුළ නිදා සිටි පුද්ගලයකුට වෙඩි තබා පලාගොස් ඇති බව මාලමුල්ල පොලිසිය පවසයි. වෙඩි වැදීමෙන් තුවාල වූ ... Read More
සා.පෙළ විභාගයේදී සිසුන් 13,392 දෙනෙකුට A9ක්
2024/ 2025 අපොස සාමාන්‍ය පෙළ විභාගයේ දී සියලුම විෂයන් සඳහා A සමර්ථ 9 ලබාගත් විභාග අපේක්ෂකයින් සංඛ්‍යාව 13,392ක් බව විභාග කොමසාරිස්වරයා පැවසීය. 2024 පොදු සහතික ... Read More
උසස් පෙළ විභාගය පැවැත්වෙන දිනය මෙන්න
විභාග කොමසාරිස් ජෙනරාල් ඒ.කේ.එස්. ඉන්දිකා කුමාරි සඳහන් කළේ අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ (2025) විභාගය නොවැම්බර් 10 වන දා සිට දෙසැම්බර් 05 වනදා දක්වා ... Read More
සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි
2024 අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අද (11) නිකුත් කර තිබේ. එය විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන https://www.doenets.lk/ සහ https://www.results.exams.gov.lk යන ... Read More