කාදිනල් හිමියන් වතිකානයට යයි

කාදිනල් හිමියන් වතිකානයට යයි

කොළඹ අග රදගුරු අතිඋතුම් කාදිනල් මැල්කම් රන්ංජිත් හිමියන්  අද (23) උදෑසන 9.30 පමණ ඊට් හාට් ගුවන් සේවයේ ඊ.වයි. 393 දරන ගුවන් යානයෙන් අබුඩාබි නුවර වෙත ගොස් වෙනත් ගුවන් යානයකින් ඉතාලියේ රෝමයේ වෙත යාමට නියමිතය.

උන්වහන්සේ ඉතාලියේ පැවැත්වෙන ස්වර්ගස්ථ වූ  ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවමගුල් උත්සවයට සහභාගී වී ඉන් අනතුරුව පැවැත්වෙන අභිනව පාප් වහන්සේ තෝරා ගැනීමේ අවස්ථාවටද සහභාගි වීමට නියමිතය.

චන්දන ලක්මාල්

Share This