ජස්ප්‍රිට් බුම්රාට පස්වන තරගය අහිමි වෙයි

එංගලන්ත කණ්ඩායම සමඟ පැවැත්වෙන පස් වන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ජස්ප්‍රිට් බුම්රා ඉවත්වී තිබේ.
ඒ, ඔහුගේ වෛද්‍ය කණ්ඩායම විසින් ලබාදී ඇති උපදෙස් අනුවය.
දෙරට අතර මේ දක්වා පැවැති තරගය හතරෙන් තරග දෙක බැගින් කණ්ඩායම් දෙකම ජයගෙන සම තත්ත්වයේ පසුවෙයි.