සංචාරක කර්මාන්තයට අවශ්‍ය වාහන ආනයනය කරයි

සංචාරක කර්මාන්තයට අවශ්‍ය වාහන ආනයනය කරයි

රජයේ අනුමැතිය සහිතව සංචාරක ක්ෂේත්‍රයට අවශ්‍ය නවතම වාහනවල පළමු කාණ්ඩය මේ වනවිට ඉතා සාර්ථකව මෙරටට ආනයනය කර තිබෙනවා.

Toyota Lanka සමාගම නිවේදනයක් නිකුත් කරමින් මේ බව ප්‍රකාශ කළා.

ඒ තුළින් ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට සහය වීමේ වැදගත් පියවරක් සනිටුහන් වනු ඇති.

අනායනය කර ඇති වාහන සංචාරක කර්මාන්තයේ නියැලෙන පිරිස් වෙත ලබාදීමට නියමිතයි.

එමඟින් එම කර්මාන්තයේ ප්‍රකෘතිය සහ වර්ධනයට අත්‍යවශ්‍ය පසුබිම නිර්මාණය වනු ඇති බවයි, අදාළ සමාගම සඳහන් කළේ.

 

Share This