බටලන්ද කොමිෂන් වාර්තාව වාර්තාව පාර්ලිමේන්තුවට

බටලන්ද කොමිෂන් වාර්තාව වාර්තාව පාර්ලිමේන්තුවට

බටලන්ද කොමිෂන් සභා වාර්තාව මේ සතියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, කැබිනට් මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්.

අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී මේ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කළ බව ද නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කළා.

මෙම වාර්තාව සභාගත කිරීමෙන් අනතුරුව මේ සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට නියමිතයි.

 

 

Share This