මැයි දිනය වෙනුවෙන් බාර් වැසෙයි – සුරාබදු දෙපාර්තමේන්තුවෙන් පණිවුඩයක්

හෙට දිනයේ මැයි රැළි පැවැත්වෙන ප්‍රදේශවල මත්පැන් අලෙවි කරන ස්ථාන වසා තබන බව සුරාබදු දෙපාර්තමේන්තුව පැවසීය.
එම අදාල ප්‍රදේශවල ක්‍රියාත්මක සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ අනුමැතිය සහිත හොටෙල්වලට මෙය අදාල නෝවනබවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
චන්දන ලක්මාල්