බංගලාදේශ යොවුන් කණ්ඩායම ශ්‍රී ලංකාවේ තරග සංචාරයක

බංගලාදේශ යොවුන් කණ්ඩායම ශ්‍රී ලංකාවේ තරග සංචාරයක

බංගලාදේශ යොවුන්  ක්‍රිකට් කණ්ඩායම අප්‍රේල් සහ මැයි මාසවල මෙරට සංචාරයක් සිදු කිරීමට සැලැසුම් කර තිබෙනවා.

ඒ, තරග හයකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියක් සඳහායි.

අප්‍රේල් මස 26 වැනිදා සිට මැයි මස 08 වැනිදා දක්වා මෙම තරග සියල්ල හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇති.

Share This