බංගලාදේශයට ලකුණු 287ක ඉලක්කයක්

බංගලාදේශයට ලකුණු 287ක ඉලක්කයක්

ශ්‍රී  ලංකා කණ්ඩායම සමඟ පැවැත්වෙන තෙවන එක්දින ක්‍රිකට් තරගයෙන් ජයගැනීම සඳහා සංචාරක බංගලාදේශ කණ්ඩායමට ලකුණු 287ක ඉලක්කයක් හිමව තිබේ.

කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 07ක් දැවි රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 285කි.

එහිදී කුසල් මෙන්ඩිස් ලකුණු 124ක් සහ චරිත් අසලංක ලකුණු 58ක් රැස්කරගත්තහ.

ටස්කින් අහමඩ් සහ මෙහෙදි හසන් මිරාස් කඩුලු 02 බැගින් බිඳහෙළුහ.

Share This