බංගලාදේශ ගුවන් අනතුරෙන් මිය ගිය සංඛ්‍යාව 19 දක්වා ඉහළට

බංගලාදේශයේ සිදු වූ ගුවන් අනතුරෙන් මිය ගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 19 දක්වා ඉහළ ගොස් තිබේ.
ඉන් තවත් පුද්ගලයින් 100කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
බංග්ලාදේශ ගුවන් හමුදාවට අයත් පුහුණු ගුවන් යානයක් අද (21) පස්වරුවේ ඩකා නගරයේ උතුරු උත්තරා ප්‍රදේශයේ පාසල් භූමියකට කඩා වැටිණි.
F-7 BGI වර්ගයේ ගුවන් යානය ගුවන් හමුදාවට අයත් එකක් බන බංග්ලාදේශ හමුදාවේ මහජන සම්බන්ධතා කාර්යාලය නිවේදනයක් නිකුත් කරයි.