බංගලාදේශ පළමු ඉනිමට ලකුණු 495යි

ශ්රී ලංකාව සමඟ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්රිකට් තරගයේ ප්රථම ඉනිම සඳහා බංගලාදේශ කණ්ඩායම ලකුණු 495ක් රැස්කරගත්තා.
එහිදී නායක නජ්මුල් හුසෙන් ශැන්ටෝ ලකුණු 148ක්, මුෂ්ෆිකර් රහිම් ලකුණු 163ක් සහ ලිටන් දාස් ලකුණු 90ක් රැස්කරගත්තහ.
පන්දු යැවීමේදී අසිත ප්රනාන්දු කඩුලු 04ක් තරිඳු රත්නායක, සහ මිලාන් රත්නායක කඩුලු තුන බැගින් දවාගත්තහ.