Author: Ugantha Weragoda Arachchi
කලාපීය ජෙට් යානයක් හෙලිකොප්ටරයක ගැටේ
අමෙරිකානු කලාපීය ජෙට් යානයක් රේගන් වොෂින්ටන් ජාතික ගුවන්තොටුපළට ළඟා වෙමින් සිටියදී සිකෝර්ස්කි එච් -60 හෙලිකොප්ටරයක් සමඟ ගුවනේදී ගැටී තිබෙනවා. අමෙරිකා එක්සත් ජනපද ෆෙඩරල් ගුවන් සේවා ... Read More
ඊශ්‍රායල ප්‍රාණ ඇපකරු ගිවිසුමේ තෙවන හුවමාරුව අද
ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් තිදෙනෙකු සහ තායි ජාතිකයන් පස් දෙනෙකු හමාස් සංවිධානය විසින් අද (30) ගාසා තීරයෙන් නිදහස් කරනු ඇතැයි අපේක්ෂා කරන බව ඊශ්‍රායලය පවසනවා. ඊට ... Read More
නෙතන්යාහුට ධවල මන්දිරයේදී ට්‍රම්ප් හමුවීමට ආරාධනාවක්
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ලබන සතියේ ධවල මන්දිරයේදී අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවනු ඇති බව වාර්තා වනවා. අගමැතිවරයාගේ මෙම සංචාරය පෙබරවාරි 4 වන දින සිදුවන ... Read More
මාස අටක වැටුප අරන් ඉල්ලා අස්වෙන්න
මාස අටක සම්පූර්ණ පඩිය ගෙන ඉල්ලා අස්වන ලෙස ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සියලුම ෆෙඩරල් සේවකයින්ට දැනුම් දී තිබෙනවා. ලබන පෙබරවාරි 6 වන දිනට පෙර තම සේවය ... Read More
ඉන්දියාවේ 100 වන රොකට් මෙහෙයුම සාර්ථකයි
ඉන්දියානු අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානය ISRO විසින් සිය 100 වන රොකට් මෙහෙයුම සාර්ථකව අභ්‍යාවකාශගත කර තිබෙනවා. උදෑසන 6:23 ට ආන්ද්‍ර ප්‍රදේශ් හි ශ්‍රීහාරිකොටා හිදී NVS-02 චන්ද්‍රිකාව ... Read More
ට්‍රම්ප් යුක්‍රේනය පැත්තේ සිටිය යුතුයි
අමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යුක්‍රේනය පැත්තේ සිටිය යුතු බව යුක්‍රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි පවසනවා. ඒ ෆොක්ස් නිව්ස් සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්. යුක්‍රේනයට ... Read More
චන්ද්‍ර අලුත් අවුරුද්ද උදා වෙයි
ආසියාව පුරා සහ ලොව පුරා මිලියන සංඛ්‍යාත ජනතාවක් අද චන්ද්‍ර අලුත් අවුරුද්දේ ආරම්භය සනිටුහන් කරනවා. එය සර්පයාගේ වර්ෂයේ පැමිණීම සනිටුහන් කරන බවයි චීන ජෝතීශ්‍යයේ දැක්වෙන්නේ. ... Read More
තවත් දකුණු කොරියානු ගුවන් යානයක් ගිනි ගනී
දකුණු කොරියාවේ බුසාන් නගරයේ ගුවන් තොටුපළකදී ගුවන් ගත්වීමට සූදානම් වූ එයාර් බුසාන් ගුවන් යානයක ගින්නක් හට ගෙන තිබෙනවා. එම අවස්ථාවේ ක්ෂණිකව ක්‍රියාත්මක වූ කාර්යමණ්ඩලය, යානයේ ... Read More
මහා කුම්භමේලාවේ තෙරපීමකින් සිදුවූ මරණ සංඛ්‍යාව 30 දක්වා ඉහළට
ඉන්දියාවේ විශලාතම ආගමික උත්සවයවන මහා කුම්භමේලාවේ සුබම දිනය ලෙස ඔවුන් අසලකන අද(29) දිනයේ, තෙරපීමකින් 30 දෙනෙකු මරණයට පත්ව තිබෙනවා. උතුරු ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ පැවැත්වෙන ... Read More
ඉන්දියාව සහ චීනය අතර ගුවන් ගමන් නැවත ආරම්භ කෙරේ
වසර පහකට ආසන්න කාලයකට පසු ඉන්දියාව සහ චීනය සෘජු ගුවන් සේවා නැවත ආරම්භ කිරීමට එකඟ වී ඇති බව ඉන්දීය විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කරනවා. පසුගිය 2020 ... Read More
ට්‍රම්ප් පවා කලබල කළ ඇත්තටම මොකක් ද මේ DeepSeek
චීන සමාගමක් වන DeepSeek විසින් නිර්මාණය කරන ලද AI බලයෙන් ක්‍රියාත්මක වන Chatbot වේදිකාවක් මේ වන විට අමෙරිකාව තුළ ප්‍රධානම මාතෘකාව බවට පත්ව තිබෙනවා. එය ... Read More
අද විවාහ අපේක්ෂකයන්ට සුබ දවසක්
2025.01.28 අඟහරුවාදා රාහු කාලය අද ප.ව. 15:16 - ප.ව. 16:44 හෙට පෙ.ව 03:00 - පෙ.ව 04:28 සුබ දිශාවන් - ඊසාන, ගිණිකොන මරු සිටින දිශාව - ... Read More