Author: Nanduni Ariyawansha
මල්ලි බබා බලන්න ආව, ජේඩ්න් අයියා
කසුන් - මාධවී දෙන්නගෙ මුළු ලෝකෙ ම වුණු, පුතු පැටියා බලන්න යාළුවෙක් ඇවිත්. ඒ වෙනින් කවුරුත් නෙවෙයි, සජිත - බුවී දෙන්නගෙ පුතු ජේඩ්න්. ජේඩ්න් අයියා, ... Read More
රස ගුණ පිරුණු කරපිංචා කැඳ
කරපිංචා කියන්නෙ රස ගුණ පිරුණු ඖෂධීය ශාකයක්. අපි අතර කරපිංචා වඩාත් ප්‍රකට රසකාරකයක් හැටියට. නමුදු කරපිංචාවලින් ඊට එහා ගිය තවත් රසවත්, ගුණවත් දෑ රැසක් සකසා ... Read More
ජනප්‍රිය නිරූපණ ශිල්පිනි ත්‍රිකලා, කලාත්මක ඇහැකින් – Photos
මෙරට නිරූපණ කලාව තුළ නිතර කතාබහට ලක්වන, ජනප්‍රිය නාමයක් තමයි ත්‍රිකලා ධරණි කියන්නෙ. දක්ෂ නිරූපිකාවක් වනවා විතරක් ම නෙවෙයි, නිරූපණයට ලැදි රටපුරා සෑහෙන පිරිසකට ඇය ... Read More
හීන අත්හරින කාටත්, රශ්මි නිමේෂාගෙන් අපූරු පාඩමක්
හැමදේම තිබිලත් සෑහීමකට පත්නොවී, නැති දේවල් ගැනම මැසිවිලි නඟන අය අපි අතර කෙතරම් නම් ඉන්නවද. එහෙම මැසිවිලි නඟන අය වෙනුවෙන්ම ,අහිමි වීම් ගැනම හිත හිත ... Read More
”මම මේ චරිතය ඇත්තටම දැකලා තියෙනවා…” – ‘රාණි’ සමඟ ඔබ හමුවට එන, ප්‍රවීණ රංගන ශිල්පි සනත් ගුණතිලක
කාලෙකට පස්සෙ සිංහල සිනමා සිත්තමක් ගැන ලාංකීය සිනමා රසවතුන් අතර දැඩි කුතුහලයක්, නොඉවසිලිමත් බවක් හටගෙන. චිත්‍රපටය එනකල් මඟ බලාගෙන ඉන්න තැනට ඇවිත්. චිත්‍රපටය ගැන පූර්ව ... Read More
උපන්දිනයට අරුතක් අරන් ‘JANU29’ අඛණ්ඩව 14 වෙනි වසරටත් – JANU 29 – BLOOD DONATION 2025
උපන්දිනය දවස අමතක නොවන මතකයක් කරගන්න ඔයා මොනවද කරන්නෙ….’ මෙහෙම ඇහුවාම බහුතරයකගේ උත්තර අතර වැඩි හරියක්ම තියෙන්නෙ යාළුවෝ, හිතවතුන් ,පවුලේ උදවිය, ආදරණීයන් එක්ක සාද පැවැත්වීම ... Read More
අද රන් මිල වෙනස් වුණු හැටි – මිල ගණන් මෙන්න
අද (ජනවාරි 27) දිනයේ දී වෙළඳපොළේ රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 824,663 ක් ලෙසයි. ඒ අනුව කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 29,090 ක් ... Read More
”ජැක්සන් තරුණ කාලේ, ඒ හා සමානම රංගන හැකියාවක් ඇති තරුණයෙක් සජිත” – ‘රාණි’ එක්ක ඔබ හමුවට එන සජිත ගැන, හඳගමගෙන් සටහනක්
ලාංකීය සිනමා රසවතුන්, ජනවාරි 30 වැනිදා වෙනකල් ඉවසිල්ලක් නැතුව දින ගණිමින් පසුවන බව අපි දන්නවා. ඊට එකම හේතුව, 'රාණි' ඔබේ ඇස් ඉස්සරහ ජීවමාන වන ඒ ... Read More
කේ. සුජීවාගේ ලොකු දෝණි, අංජලීටත් ළඟදීම මංගල සීනු
කේ. සුජීවා කියන නම ඇසූ සැනින් ඔබට ඇයගේ හඬ මතකයට නැඟෙන බව අපිට විශ්වාසයි. ඒ විතරක් නෙවෙයි, ඇගේ සෙවණැල්ල සේ ළඟ ම රැඳෙන දූලා දෙන්නවත් ... Read More
26 වැනි ASEAN ජාත්‍යන්තර සමුළුව සාර්ථකව නිමාවට පත් වේ
26 වන ASEAN කලාපීය සංසදයේ ආරක්‍ෂක විශ්වවිද්‍යාල/විද්‍යාල/අධ්‍යයන ආයතන ප්‍රධානීන්ගේ සමුළුව පසුගිය ජනවාරි 23 වැනිදා කොළඹ දී නිල වශයෙන් ආරම්භ වුණා. ඒ, ආරක්‍ෂක අධ්‍යයන ක්ෂේත්‍රයේ අධ්‍යාපනය ... Read More
චමෝදි සහ ලිමන්සා ගැන චමරිගෙන් ආදරණීය සටහනක්
2025 ICC U19 කාන්තා T20 ලෝක කුසලාන සංග්‍රාමයට ගිය, ලංකාවේ පොඩි කෙල්ලො ටික ගැන මේ දවස්වල කවුරුත් විශේෂයෙන් කතා කරන්න පටන් අරන්. ඒ කතා අතර ... Read More
“Clean Sri Lanka” ව්‍යාපෘතිය පිළිබඳ තවදුරටත් දැනුවත් කිරීමේ වැඩසටහනක්, ආරක්‍ෂක අමාත්‍යාංශයෙන්
"Clean Sri Lanka" ව්‍යාපෘතිය පිළිබඳව ආරක්‍ෂක අමාත්‍යාංශය යටතේ ඇති ආයතනවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දැනුවත් කිරීමේ සහ ඊට අදාලව ඔවුන්ගේ අදහස් හා යෝජනා ලබා ගැනීමේ වැඩසටහනක් ඊයේ ... Read More