Author: Jegan Ganeshan
රාජකාරීය පැත්තකින් තියලා සූර් වුණ පොලිස් නිලධාරින්ට වැඩ වරදින ලකුණු
පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු තම රාජකාරී කාලය අතරතුරදී පොලිස් සේවයට නොගැළපෙන අන්දමින් හැසිරෙමින් යම් ස්ථානයක නිදා සිටීම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. මේ සිදුවීම සම්බන්ධයෙන් ... Read More
05 ශ්‍රේණිය ශිෂ්‍යත්වය විභාගයේ කඩඉම් ලකුණු නිකුත් කරයි
2024, පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළ දිස්ත්‍රික් කඩඉම් ලකුණු සීමාව ප්‍රකාශයට පතර කර තිබෙනවා. සිංහල සහ දෙමළ මාධ්‍යවලට අදාළ ලකුණු වෙන වෙනම නිකුත් කිරීමටයි විභාග ... Read More
05 ශ්‍රේණිය ශිෂ්‍යත්වය විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි
2024, 05 ශ්‍රේණිය ශිෂ්‍යත්වය විභාගයේ ප්‍රතිඵල නිකුත් කර තිබෙනවා. 2024, 05 ශ්‍රේණිය ශිෂ්‍යත්වය විභාගයේ ප්‍රතිඵල නිකුත් කර තිබෙනවා. සිසුන් 51,244 දෙනෙකු කඩඉම් ලකුණෙන් ඉහළ සංඛ්‍යාවක් ... Read More
ඉන්දියාවට ලකුණු 60ක ජයක්
කාන්තා වයස අවුරුදු 19න් පහළ විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සමඟ පැවැති තරගය ලකුණු 60කින් ජයගැනීමට ඉන්දිය කණ්ඩායම සමත් වුණා. කාසියේ වාසිය ... Read More
ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවන්ට ලකුණු 119ක ඉලක්කයක්
කාන්තා වයස අවුරුදු 19න් පහළ විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සමඟ පැවැත්වෙන තරගයෙන් ජයගැනීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 119ක ඉලක්කයක් හිමිව තිබෙනවා. ... Read More
වැඩවර්ජන, උද්ඝෝෂණවලින් තොර සෞඛ්‍ය සේවාවක්
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සියලුම වෘත්තිකයන්, වෘත්තීන් අතර මනා අවබෝධයක් තබා ගනිමින් තම රාජකාරී හා වගකීම් අකුරටම ඉටුකිරීම ප්‍රශංසනීය කරුණක් බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ... Read More
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආහාර ගාස්තුව ඉහළට
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ආහාර සඳහා දෛනිකව අය කළ ගාස්තුව ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා. ගෘහකාරක සභාවේදී මෙම තීරණය ගත් බවයි, එහි සාමාජික ගමගෙදර දිසානායක මහතා කියා ... Read More
ඉන්දු – ලංකා ක්‍රිකට් තරගයට වර්ෂාවෙන් බාධා
වයස අවුරුදු 19න් පහළ කාන්තා ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රික්ට තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවී තිබෙනවා. තරගය නතර කරන විට ... Read More
මරදාන පොලිසියේදී කාන්තාවක් මිය යාම සැක සහිතයි
මරදාන පොලිස් ස්ථානය තුළ කාන්තාවක් සියදිවි නසාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව සඳහන් ... Read More
පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල ඉතා කඩිනමින්
පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ඉතා කඩිනමින් නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරින අමරසූරිය මෙනෙවිය පවසනවා. ඇය මේ බව ප්‍රකාශ කළේ, පාර්ලිමේන්තුවේදී අසන ... Read More
ගංවතුර තත්ත්වය ගැන වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්
මහවැලි ගඟ, කලා ඔය සහ දැදුරු ඔය සඳහා පසුගිය 19 වැනිදා නිකුත් කර තිබූ ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනය ඉවත් කිරීමට කටයුතු කර තිබෙනවා. ඒ, දිවයින ... Read More
පොල් ආනයනය කරනවා කියපු කතාවේ ඇත්ත නැත්ත මෙන්න
පොල් ආනයනය කිරීම සඳහා ආණ්ඩුව කිසිදු තීරණයක් ගෙන නොමැති බව කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ, අද ... Read More