නීතිඥ ලක්මාලි හේමචන්ද්‍රට නව තනතුරක්

ආර්ථික සංවර්ධනය සහ අන්තර්ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ලෙස ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර මෙනෙවිය පත් විය.
ඒ, කාරක සභාවේ මංගල රැස්වීම අද (22) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීය.
ලක්මාලි හේමචන්ද්‍ර මෙනෙවියගේ නම පාර්ලිමේන්තු මන්ත්‍රී විජේසිරි බස්නායක මහතා විසින් යොජනා කළ අත පාර්ලිමේන්තු මන්ත්‍රී කන්දසාමි ප්‍රභු මහතා විසින් විසින් ස්ථිර කර කරන ලදි.