ගුවන් යානා නාශක උණ්ඩ 09 සහ 84s උණ්ඩයක් සමග හමුදා සෙබලෙකු අත්අඩංගුවට

ගුවන් යානා නාශක උණ්ඩ 09 සහ 84s උණ්ඩයක් සමග හමුදා සෙබලෙකු අත්අඩංගුවට

ගුවන් යානා නාශක උණ්ඩ 09 සහ 84s උණ්ඩයක් සමග හමුදා සෙබලෙකු අත්අඩංගුවට ගත් බව මීගමුව කොට්ඨාසය අපරාධ විමර්ශන අංශයේ නිලධාරියෙක් පැවසීය.

මෙම සැකකරු දිවුලපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහුගේ නිවසේ මෙම උණ්ඩ ඇති බවට පොලිසියට ලද තොරතුරක් එකට අනුවයි.

සැකකරු කාලතුවක්කු හමුදාවට අනියුක්තව කන්තලේ සීනි කර්මාන්ත ශාලාවේ රාජකාරී කරමින් සිටියෙකු වන බව පොලිසිය පවසයි.

චන්දන ලක්මාල්

Share This