ශිෂ්‍යත්ව උත්තරපත්‍ර පරීක්ෂකරුවන්ගේ අයදුම්පත් කැඳවයි

2025 ශිෂ්‍යත්වය විභාගයේ උත්තරපත්‍ර පරීක්ෂකවරුන්ගේ අයදුම්පත් කැඳවීමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත.
ඊට අදාළ අයදුම්පත්‍ර onlineexams.gov.lk/eic වෙබ් අඩවියෙන් ලබාගත හැක.
අයදුම්පත් කැඳවීම ජුනි මස 13වැනි සිට ජුනි 27 දක්වා සිදු කරන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.