අනුදි ගුණසේකර දිවයිනට

අනුදි ගුණසේකර දිවයිනට

ඉන්දියාවේ පැවැති 72වන ලෝක රූ රැජින තරගාවලියට සහභාගී වූ අනුදි ගුණසේකර අද (02) දිවයිනට පැමිණ තිබේ.

එහිදී ඇය හෙඩ් ටු හෙඩ් සහ මල්ටිමීඩියා අංශවල අවසන් වටයන් සඳහා සුදුසුකම් ලැබීමට සමත් වූවාය.

එවැනි දක්ෂතාවක් පෙන්නුම් කළ පළමු ශ්‍රී ලාංකීක තරගකාරිය ඇයවීමත් විශේෂත්වයකි. කෙසේ‌ වෙතත් අනුදි ගුණසේකරට අදාළ තරගාවලියේ අවසන් 40 දෙනා අතරට පිවිසීමට හැකි වූයේ නැත.

Share This