අනුදි ගුණසේකරට ලැබුණු සුවිශේෂි ජයග්‍රහණය

අනුදි ගුණසේකරට ලැබුණු සුවිශේෂි ජයග්‍රහණය

2025, ලෝක රූ රැජින බහු මාධ්‍ය අභියෝගතා අංශයේ ආසියාවේ අනුශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ අනුදි ගුණසේකර සමත් වූවාය.

අදාළ අංශයේ ශූරතාව දිනා ගනු ලැබුවේ තායිලන්තය නියෝජනය තරගකාරියයි.

ලෝක රූ රැජින තරගාවලියේ බහුමාධ්‍ය කාණ්ඩයේ මෙම සන්ධිස්ථානයට ළඟා වූ පළමු ශ්‍රී ලාංකීක තරගකාරිය බවට ද අනුදි පත්වූවාය.

තරගකාරියන් 108 දෙනෙක් අතරින් බහුමාධ්‍ය අභියෝගයේ ඉහළම ගෝලීය ජයග්‍රාහකයින් 8 දෙනා අතරට අනුදි එක්විය.

Share This