ශ්‍රී ලංකාවට තවත් ලෝකඩ පදක්කමක්

ශ්‍රී ලංකාවට තවත් ලෝකඩ පදක්කමක්

26 වන දකුණු ආසියානු මළල ක්‍රීඩා ශූරතාවලියේ මීටර් 400 මිශ්‍ර සහය දිවීමේ ඉසව්වේ ලෝකඩ පදක්කම දිනාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

ඒ, එම තරගය විනාඩි 03.21.95කින් තරගය නිමා කරමිනි.

Share This