ඇන්ලෝ මැතිව්ස් ටෙස්ට් පිටියට සමුදෙයි

ඇන්ලෝ මැතිව්ස් ටෙස්ට් පිටියට සමුදෙයි

ඇන්ජලෝ මැතිව්ස් ටෙස්ට් ක්‍රිකට් දිවියෙන් සමුගැනීමට තීරණය කර තිබේ.

ජුනි මාසයේ බංගලාදේශය සමඟ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයෙන් අනතුරුව තමන් විශ්‍රාම ගන්න බව සමාජ මාධ්‍ය වෙත සටහනක් එක් කරමින් ඔහු පැවසීය.

Share This