බූස්ස බන්ධනාගාරයේ රැඳවියෙක් මිය ගිහින්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ අපරාධකරුවන් රඳවා සිටින සිරමැදිරියක බිම්සර අමල් යන රැඳවියෙක් අද (26) දහවල් ගෙල වැලලාගෙන බන්ධනාගාර නිලධාරීන් විසින් මුදාගෙන කරාපිටිය රෝහලට ඇතුලත් කර තිබේ.
රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ඔහු මියගොස් ඇති බව සඳහන්ය.
චන්දන ලක්මාල්