උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කිරීම ගැන පළ වන මාධ්‍ය වාර්තා අසත්‍යයි

උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කිරීම ගැන පළ වන මාධ්‍ය වාර්තා අසත්‍යයි

නිමාවට පත්වූ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම සම්බන්ධයෙන් වන මාධ්‍ය වාර්තා අසත්‍ය බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ සම්බන්ධයෙන් සිය දෙපාර්තමේන්තුව මේ දක්වා නිල නිවේදනයක් නිකුත් කර නොමැති බවයි, විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා අවධාරණය කළේ.

ප්‍රතිඵල නිකුත් කිරීම සම්බන්ධයෙන් පළ වන වාර්තාවලට නොරැවටෙන ලෙස ද කොමසාරිස්වරයා ඉල්ලා සිටියා.

 

 

Share This