දිස්ත්‍රික්ක කිහිපයක වායු ගුණත්වය අයහපත් වෙයි

දිස්ත්‍රික්ක කිහිපයක වායු ගුණත්වය අයහපත් වෙයි

කොළඹ, යාපනය සහ ත්‍රිකුණාමලය ආදි ප්‍රදේශවල වායු ගුණත්වය තවදුරටත් අයහපත් මට්ටමක පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා.

කෙසේ වෙතත් සෙසු ප්‍රදේශවල එම තත්ත්වය යහපත් බව සඳහන්.

පස්වරුව වන විට වායු ගුණත්වය යහපත් වනු ඇති බවයි එම සංවිධානය විශ්වාසය පළ කළේ.

Share This