පස්වරුවේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද (22) ප.ව. 1.00 පමණ පසුව වැසි හෝ ගිගුරුම සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසීය.
බස්නාහිර සබරගමුව මධ්‍යම ඌව නැගෙනහිර උතුරු සහ උතුරු මැද පළාත්වලට ඇතැම් ස්ථාන වලට මි.මි. 75 ක පමණ තරමක තද වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව පැවසීය.
චන්දන ලක්මාල්