එක්කෝටි 78 ලක්ෂයක වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සොයා ගැනේ

එක්කෝටි 78 ලක්ෂයක වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සොයා ගැනේ

රුපියල් එක්කෝටි 78 ලක්ෂයක වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සොයාගෙන ඇති බව ශ්‍රී ලංකා රේගුවේ තැපැල් තක්සේරු අංශ නිලධාරියෙක් පැවසීය.

ඉකුත් සති දෙක කාලය තුළ කොළඹ මධ්‍යම හුවමාරුට පැමිණි පාර්සල් තොගයක් කිසිවෙක් බාර ගැනීමට නොපැමිණි පාර්සල් තුළ තිබි සොයාගෙන ඇත.

මෙම පාර්සල් ප්‍රංශය ඇමරිකාව කැනඩාව සහ නෙදර්ලන්තය යන රටවල සිට මෙරට ජාඇල වැල්ලවත්ත මීගමුව නුගේගොඩ තංගල්ල මහියංගනය සහ යාපනය යන ප්‍රදේශවලට පිහිටි ලිපිනයන්ට භාරදීම සඳහා කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවට ලැබී තිබුණේ.

එම පාර්සල් වල කුෂ්මත්ද්‍රව්‍ය සහ මෙනම් පට වයින් මත්ද්‍රව්‍ය පෙති තොගයක් සොයා ගැනීමට රේගු තැපැල් තක්සේරු අංශය නිලධාරීන් සමත් වී තිබුණේ.

  • චන්දන ලක්මාල්
Share This