නිශ්කාෂණය කර ඇති සහල් තොගය ගැන ප්‍රකාශයක්

නිශ්කාෂණය කර ඇති සහල් තොගය ගැන ප්‍රකාශයක්

අද (07) දහවල් 12 වන විට ආනයනය කර රේගුවෙන් නිශ්කාෂණය කළ ඇති සමස්ථ සහල් ප්‍රමාණය මෙට්‍රික්ටොන් 101,000 ඉක්මවා ඇති බව වෙළඳ අමාත්‍යංශය පවසනවා.

ඒ අතර කැකුලු සහල් ටොන් 40000ක් සහ තැම්බූ සහල් ටොන් 61000ක් වන බව සඳහන්.

Share This