ප්‍රජා විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් විශේෂ ඉල්ලීමක්

ප්‍රජා විශේෂඥ වෛද්‍ය ප්‍රෙශිලා සමරවීර පවසන්නේ ඩෙංගු සහ චිකන්ගුණ්‍යා රෝගය හේතුවෙන් ඇතිවන වේදනාවන් සඳහා පැරසිටමෝල් ඖෂධය පමණක් භාවිතා කරන ලෙසයි.
වෛද්‍ය ප්‍රශිලා සමරවීර කොළඹ පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ, මේ වසරේ සිට අද දක්වා ඩෙංගු රෝගීන් 25,505ක් වාර්තා වී ඇති බවයි.
චන්දන ලක්මාල්