සල්මන් ඛාන් ගැන දුක හිතෙන කතාවක්

සල්මන් ඛාන් ගැන දුක හිතෙන කතාවක්

ඉන්දියාවේ ප්‍රධාන නළුවෙකු වන සල්මන් ඛාන් ස්නායු රෝගයකින් සිටින බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

ඒ අනුව සල්මන් ඛාන් කියා සිටින්නේ ඔහුට මොළයේ ට්‍රයිජමිනල් ස්නායු රෝගයක් ලෙස හඳුන්වන රුධිර වාහනේ රෝගයක් ඇති බවයි.

59 හැවිරිදි සල්මන් ඛාන් සිය වර්තමාන සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ මාධ්‍යයට මුල් වරට ප්‍රකාශයක් ලබාදීමෙන්ය.

චන්දන ලක්මාල්

Share This