බොරතෙල් මිලේ ඉහළ යාමක්

බොරතෙල් මිලේ ඉහළ යාමක්

සති අන්තය වන විට බොරතෙල් මිලෙහි ඉහළ යාමක් පෙන්නුම් කරනවා.

ඩබ්ලිබ්. ටී. අයි. වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 71.29 ක් ලෙස සටහන් වූ අතර එය 1.8%ක වැඩිවීමක් ලෙසයි දැක්වෙන්නේ.

සති අන්තය වන විට බ්‍රෙන්ට් වර්ගයේ බොර තෙල් බැරලයක මිල ඩොලර් 74. 49 ක් ලෙස සටහන් වූ අතර එය 1.4%ක වැඩීවීමක් වනවා.

Share This