පොහොට්ටුවට නව ජාතික කැඳවුම්කරුවෙක්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නව ජාතික කැඳවුම්කරු ලෙස ඩී. වී. චානක මන්ත්‍රීවරයා තෝරාගෙන ඇති බව වාර්තා වනවා.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ විජේරාම නිවසේ අද (20) පැවති රැස්වීමකදී ඔහුව එම තනතුර සඳහා තෝරාගෙන තිබුණා.