දහම් පාසල් විභාග ගැන පණිවිඩයක්
සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ අනුශාසනා පරිදි බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව මඟින් වාර්ෂිකව පවත්වනු ලබන 2024 වර්ෂය අදාළ වූ දහම් පාසල් 6-10 ශ්‍රේණි විභාගය 26 වැනි ඉරුදින පැවැත්වීමට නියමිතයි.
මෙම විභාගය දේශීය මධ්‍යස්ථන 3671 දී සහ විදේශීය මධ්‍යස්ථාන (අබිඩාබි, බහරේන්) 02 දී පැවැත්වෙනවා.
දහම් පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් 750,000කට ආසන්න ප්‍රමාණයක් පෙනී සිටීමට නියමිත මෙම විභාගය පහත පරිදි ක්‍රියාතමකයි.
- 6 ශ්‍රේණිය – පෙ.ව. 8.30- පෙ.ව.10.00
- 7 ශ්‍රේණිය – පෙ.ව. 8.30- පෙ.ව.10.00
- 8 ශ්‍රේණිය – පෙ.ව. 8.30- මධ්‍යහන 12.30
- 9 ශ්‍රේණිය – පෙ.ව. 8.30- මධ්‍යහන 12.30
- 8 ශ්‍රේණිය – පෙ.ව. 9.00- පෙ.ව.11.30