කොළඹ කොටස් වෙළෙඳපොළෙන් ඉතිහාසගත වාර්තාවක්

කොළඹ කොටස් වෙළෙඳපොළෙන් ඉතිහාසගත වාර්තාවක්

ඉතිහාසයේ පළමුවරට කොළඹ කොටස් වෙළෙඳපොළේ අද (02) සියලු කොටස් මිල දර්ශකය ඒකක 16,000 සීමාව පසුකර තිබෙනවා.

ඒ අනුව, කොටස් මිල දර්ශකය ඒකක 16,151.20ක් වාර්තා කර ඇති බව සඳහන්.

S&P SL20 දර්ශකයට අනුව 2024 වසරේ දී කොළඹ කොටස් වෙළෙඳපොළේ වර්ධනය 58.46%ක් ලෙස සටහන් වනවා.

Share This