ඊළඟට ලැබෙන IMF වාරිකය ගැන ඉඟියක්

ඊළඟට ලැබෙන IMF වාරිකය ගැන ඉඟියක්

ජාත්‍යන්ත මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබා දෙන විස්තීරණ ණය පහසුකම යටතේ සිව් වන වාරිකය නිදහස් කිරීමට අදාළ කාර්ය මණ්ඩල එකඟතාවට පැමිණ තිබේ.

ඒ එම අරමුදලේ විධායක මණ්ඩලය විසින් සමාලෝචනය අනුමත කිරීමෙන් අනතුරුවයි.

ඒ අනුව ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 344ක මූල්‍ය පහසුකමක් හිමි වනු ඇත.

Share This