මෙරට ළමුන් ගැන භයානක අනතුරු ඇඟවීමක්

මෙරට ළමුන් ගැන භයානක අනතුරු ඇඟවීමක්

මෙරට ළමුන් අතර බෝ නොවන රෝග වැළකීමේ ප්‍රවණතාව ඉහළ ගොස් ඇති බව පෝෂණ අංශයේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය මොනිකා විජේරත්න මහත්මිය සඳහන් කරයි.

ළමුන් ආහාර පරිභෝජනයේ පවතින ගැටලු මෙම තත්ත්වයට හේතු වී ඇති අතර දියවැඩියාව අධික රුධිර පීඩනය ඇතුළු බෝ නොවන රෝග වැළඳීමේ අවදානම ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පැවැති මාධ්‍ය හමුවූ කට එක්වෙමින් වෛද්‍යවරය මෙසේ සඳහන් කළේය.

චන්දන ලක්මාල්

Share This