ඉන්දිය ප්‍රීමියර් ලීග් තරගාවලියේ තීරණාත්මක තරගයක් අද

ඉන්දිය ප්‍රීමියර් ලීග් තරගාවලියේ තීරණාත්මක තරගයක් අද

2025 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ මූලික වටයේ අවසන් තරගය රෝයල් චැලෙන්ජර්ස් බැංගලූරු සහ ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම් අද (27) පැවැත්වීමට නියමිතව තිබේ.

මෙම තරගයෙන් බංගලූරු කණ්ඩායම ජයගන්නේ නම් ඔවුන්ට ප්‍රසාද ලකුණු සටහන් මුල් ස්ථාන දෙක අතරට පැමිණීමට හැකිවනු ඇත.

ඒ අනුව බැංගලූරු කණ්ඩායම පළමු Play Off තරගයට ක්‍රීඩා කිරීමමේ අවස්ථාව ලැබෙයි.

ඔවුන් මෙම තරගය පරාජයට පත් වන්නේ නම් Eliminator තරගයේදී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ක්‍රීඩා කිරීමට සිදු වනු ඇත.

මේ වනවිට පන්ජාබ් කිංග්ස්, ගුජරාට් ටයිටන්ස්, රෝයල් චැලෙන්ජර්ස් බැංගලූරු සහ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම් Play Off  තරග සඳහා සුදුසුකම් ලබා සිටිති.

Share This