ජිමී කාටර්ගේ අභාවය ගැන ජනපති අනුරගෙන් ශෝක පණිවුඩයක්

ජිමී කාටර්ගේ අභාවය ගැන ජනපති අනුරගෙන් ශෝක පණිවුඩයක්

අමෙරිකාවේ හිටපු ජනාධිපති ජිමී කාටර් මහතාගේ අභාවය පිළිබඳ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය ශෝකය පළ කර තිබෙනවා.

සිය X ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව සඳහන් කළා.

මානව හිමිකම් සහ මානුෂීය කටයුතු සඳහා නොසැලෙන කැපවීමකින් කටයුතු කළ ඔහුට 2002 දී නොබෙල් සාම ත්‍යාගය හිමි වූ බව ද ජනාධිපතිවරයා පවසනවා.

Share This