රාජගිරියේ ව්‍යාපාරික ස්ථානයක් ගිනි ගනියි

රාජගිරියේ ව්‍යාපාරික ස්ථානයක් ගිනි ගනියි

රාජගිරිය ප්‍රදේශයේ ව්‍යාපාරික ස්ථානයක අද (27) දහවල් ගින්නක් හට ගෙන තිබේ.

එය පාලනය කිරීම සඳහා ගිනි නිවීමේ රථ තුනක් පිටත් කරවා ඇති බව කොළඹ ගිනි නිවන ඒකකය සඳහන් කළේ.

 

Share This