මාර්ගයක කොටසක් කඩා වැටේ

මාර්ගයක කොටසක් කඩා වැටේ

පවතින අයහපත් කාලගුණික තත්ත්වයත් සමඟ ඇටම්පිටිය කැටවල කීනකැලේ මාර්ගයේ 12 වන කිලෝමීටර් කණුව අසල බෝක්කුවේ වම් පස කොටසක් අද (16)උදෑසන කඩාගෙන ගොස් ඇතැයි වාර්තා වනවා .

ඉන් මාර්ගයේ රථවාහන ධාවනයට බාධාවක් නොමැති අතර මෙම ස්ථානයේ පිලිසකර කිරීමේ කටයුතු කඩිනමින් සිදුකරන බව පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ ප්‍රාදේශීය ඉංජිනේරුවරයා පවසනවා.

Share This