හදිසි ධන ලාභ ලැබෙන දිනයක් – අද දවස ඔබට කොහොමද
2025.01.10 (සිකුරාදා)
මේෂ
ක්‍රියාකාරකම් බහුලයි. දහමට ලැදිව ක්‍රියා කරයි. විනෝද ගමන් වන්දනා ගමන් යෙදේ. තම ඥාති මිත්‍රාදීන් එක්ව ක්‍රියා කරයි. තරමක් මිල මුදල් වැයවන අතර අමතර ලාභද ලබයි. සිරස ගත රෝග පීඩා මතු කරයි.
වෘෂභ
තරමක් කලබලකාරී වාතාවරණයක් ඇති වෙයි. උත්සව සාද යෙදේ. නවක මිතුදම් ඇති වෙයි. දුර ගමන් වන්දනා ගමන් වැනි දේට හේතුයි. නවක මිතුදම් ඇති වෙයි. අමතර ලාභ ද ලබයි. මුත්‍රා ආසාදන රේග මතු වේ.
මිථුන
රාජකාරි ස්ථානවල පැවැති බාධා ඉවත් වෙයි. තම වටිනාකම ද ප්‍රදර්ශනය වෙයි. දුරගමන් විනෝද ගමන් වැනි දේවල් යෙදේ. ව්‍යාපාරවල ද පැහැදිලි දියුණුවක් ඇති වෙයි. හදිසි ලාභ දේ. බඩවැල් ආශ්රිත රෝග මතු කරයි.
කටක
ක්‍රියාකාරී දිනකි. ප්‍රීති උත්සව සාද වැනි දේවල් යෙදේ. වැයපස ද ඉහළ යයි. තම ඥාති මිත්‍රාදීන් ඒකරාශිව ක්‍රියා කරයි. වන්දනා ගමන් දුර ගමන් වැනි දේ යෙදෙන අතර හදිසි ධනලාභ ද දෙයි. සෙම්කෝප රෝග මතු කරයි.
සිංහ
දුරගමන් වන්දනා ගමන් වැනි දේවලට හේතුයි. තම ඥාති මිත්‍රාදීන් ඒකරාශිව ක්‍රියා කරයි. ආගමික වතාවත් වල ද යෙදෙන අතර නිදහස් මනසින් ක්‍රියා කරයි. අමතර ලාභ ලැබීම්වලට හේතුයි. ශිරෝ රෝග මතු කරන දිනකි.
කන්‍යා
ක්‍රියාකාරකම් බහුල දිනකි. දහමට ලැදිව ක්‍රියා කරයි. තම ඥාතීන් සමග සුහදතා වර්ධන ක්‍රියා ආගමික වතාවත් ආදියෙහි යෙදේ. දුරස්ථව සිටි ඥාතීන් සමීප වෙයි. තම අරමුණු ජය ගනී. සෙම් කෝප රෝග මතු කරන දිනකි.
තුලා
දාන ශීලාදි ක්‍රියාවන්හි යෙදේ. සහන දායි සිතුවිලි මත ක්‍රියා කරයි. ආගමික උත්සව සංවිධානයට හෝ එවැනි දේවලට සහභාගි වීමට හේතුයි. නවක මිතුදම් ඇති වෙයි. වැය පස ඉහළ යයි. බඩවැල් ආශ්රිත රෝග මූල රෝග මතු වේ.
වෘශ්චික
සුපුරුදු ක්‍රියාකාරකම්වලින් ඉවත්ව දහමට ලැදිව ක්‍රියා කරයි. අධ්‍යාත්මික ගුණ වගාවන් කෙරෙහි යොමු වෙති. දුරගමන් වන්දනා ගමන් ද යෙදෙන අතර පොදු සේවා උත්සවවල ද යෙදේ. වාතාධික රෝග මතු කරයි.
ධනු
ශුභා ශුභ ඵල දෙයි. ක්‍රියාශීලී දිනකි. රාජකාරි වලදී කැපී පෙනේ. ගමන් බිමන් ද තරමක් යෙදේ. සුහදතා වර්ධන ක්‍රියාවන්හි ද යෙදේ. සතුරු බලපෑම් දමනය වෙයි. ලේ දූෂක රෝග මුත්‍රා ආසාදන මතු වේ.
මකර
ශුභා ශුභ ඵල මතු කරයි. ගමන් බිමන් යෙදෙන අතර ප්‍රවේශමෙන් හුදෙකලා බවින් අතමිදේ. තම ඥාතියකු වෙනුවෙන් වැයපස ඉහළ යයි. නව වැඩ ඇරඹීමට ශුභයි. මූල රෝග බඩවැල් රෝග මතු වේ.
කුම්භ
තරමක් අවිවේකී දිනකි. තම ඥාතීන්ගේ අවශ්‍යතා මත දවස ගෙවේ. තම නිවස තරමක උත්සව ස්වභාවයක් මතු කරයි. රාජකාරි ද බහුල දිනකි. හදිසි ධන ලාභ ලැබීම්වලට හේතුයි. සන්ධි රෝග වාත රෝග මතු වේ.
මීන
ක්‍රියාශීලී දිනකි. අතපසු වැඩ ඉදිරියට කරගෙන යාමේ ශක්තිය මතු කරයි. නව වැඩ ඇරඹීමට ද හේතුයි. හුදෙකලා බවින් අතමිදේ. නව මිතුදම් ඇති වෙයි. වැය පස ඉහළ යයි. ඉදිමුම් රෝගවලට හේතුයි.